Part 8

105 29 16
                                    


ඇයි බය වුනාද අනාගත මහත්තයා බැන්දට පස්සෙත් මං ගාවට එයි කියලා.

මේඩ් එහෙම කියද්දී yn ගිහින් මේඩ්ගේ කොන්ඩෙන් අල්ල ගත්තා.

ආව්ව්ව්ව්ව්~~.

මේඩ් එක පාර කෑ ගැහුවා.

මේක හොදට උඹ අහගනින් මම මේ ගෙදරට එන්න ඉන්න ලේලී උබ නිකන්ම නිකන් මේඩ් කෙනෙක් විතරයි ඒ නිසා මට කතා කරන විදිය ඉගෙනගනින් මුලින්ම .

අනික මොකක්ද උබ කිව්වේ මට බයයිද කියලා නේද ඇහුවේ මම මොකටද උබ වගේ මේඩ් කෙනෙක්ට බය වෙන්නේ.

අනික උබ හිතන්න එපා මම අහිංසකයි කියලා. මොකද මම කාගේවත් අත පල්ලෙන් වැටිලා නැහැ . අනික උබ නිකන්ම නිකන් toy එකක් විතරයි ඒ නිසා ඔහොම නටන්න එපා මොන දේ උනත් ජිමින් බදින්නේ මාව බැන්දට පස්සෙත් උබව හොයාගෙන එයි ඒක මට කිසිම ප්‍රශ්නයක් නෙවෙයි මොකද උබ slut කෙනෙක් ඉතින් එහෙම අයව හොයාගෙන එන එක පුදුමයක් නෙවෙයි නේ හොදට මතක තියාගනින් මේ ගෙදර උබ මේඩ් කෙනෙක් කියන එක ඒ නිසා ජිමින්ගේ ගෑනී වගේ රඟපාන එක නවත්තපන් .

Yn මේඩ්ගේ කොන්ඩේ හයියෙන් අල්ලගෙන එසේ කීවා මේඩ්ගේ ඇස් වලින් දැනටමත් කඳුළු පැනලා මොකද yn එච්චරටම තදින් ඒ මේඩ්ගේ කොන්ඩේ අල්ලාගෙන හිටියා.

අනික මේඩ් හිතුවේ yn කියන්නේ අහිංසක කෙල්ලෙක් කියලා අද තමයි මේඩ් දැන ගත්තේ yn ගැන හරියටම.

මොකක්ද මෙතන වෙන්නේ බේබී ඔය කෙල්ලගේ කොන්ඩේ අත අරිනවා මේ දැම්ම.

ජිමින් පල්ලෙහාට බහින ගමන් කෑ ගැහුවේ ynට . Yn එවෙලෙම මේඩ්ගේ කොන්ඩේ අත ඇරියා.

මොකක්ද මෙතන උනේ.

ජිමින් පල්ලෙහාට බැහැලා ynලා ලගට එන ගමන් මේඩ් දිහා බලාගෙන එසේ ඇසුවා.

මැඩම් මට ගහන්න ගත්තා පොඩි මහත්තයා එක්ක හිටියා කියලා.

මේඩ් බොරුවට අඬන ගමන් එසේ කීවා.

වාආආ මරු කතාව මම උබට කිව්වා නේද මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා උබ මොකා එක්ක නිදියෑවත් මොකද තමුන්ගේ රස්සාව ඒකනේ.

බේබී මොනාද ඔයා ඔය කියන්නේ ඔහොමද මනුස්සයෙක්ට කතා කරන්නේ.

ජිමින් ynගෙ අත මිරිකලා එසේ ඇසුවා.

මාව අත අරිනවා ජිමින් අනික මට ඔය විකාර නමින් කතා කරන එක නවත්තනවා.

Yn එයාගෙ අත ජිමින්ගේන් ඇදලා ගන්න ගමන් එසේ කීවා.

අනික මේ slut ට කියලා දෙන්න මම කව්ද එයා කව්ද කියලා නැත්තන් මට මගේ විදියට කියලා දෙන්න වෙයි මේ ගෑනිට මම කව්ද කියලා. අනික මේ ගෑනි එනවා මාත් එක්ක කට ගහගෙන හිතන් ඇති මාත් වෙන උන් වගේ අහිංසකයි කියලා slut .

Yn ඉන්නේ හොදටම තරහා ගිහිල්ලා දැන්.

ඕඕ ගෝඩ් ඔය කතා කරන විදිය නවත්තපන් බේබී .

ඇයි දුකද රෑට රෑට ඇදට ගන්න ගෑනිට බනිද්දී.

Yn කියපු එකට තරහා ගිය ජිමින් කෙල්ලව එක පාර වඩාගෙන පඩිපෙළ නගින්න ගත්තා මේ දිහා මේඩ් බලාගෙන හිටියේ තරහෙන් වගේම ඉරිසියාවෙන්.

මාව බිමින් තියනවා ජිමින් මට යන්න දෙනවා.

Yn කෑ ගහලා දගලන්න ගත්තත් ජිමින් ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නැතුව ynව එක්කගෙන ගියේ ඔහුගේ රූම් එකට . රූම් එකට ගිහින් කෙල්ලව අතේ තියාගෙනම දොර ලොක් කරපු ජිමින් කෙල්ලගේ කෑ ගැහිල්ල මැද්දේ කෙල්ලව ඇදෙන් තියලා කෙල්ලගේ ඇග උඩට ආවා.

අයින් වෙනවා ජිමින්.

කෙල්ල කොල්ලව තල්ලු කරන්න උත්සාහ කරමින් එසේ කීවා.

මට මේ ජරා කාමරේ මේ ජරා ඇද උඩ ඉන්න බැහැ මට යන්න දෙනවා.

ශ්ශ්~~ බේබී මගේ කන් දෙක රිදෙනවා ඔයාගේ කෑ ගැහිල්ලට.

ජිමින් ynගෙ තොල් මත එක ඇගිල්ලක් තියා එසේ කීවා.

.
.
.
.
.
.
    ගැහැනියක් කියන්නේ ශක්තිමත්
කෙනෙක්ට....

Love is Lust Onde histórias criam vida. Descubra agora