එක පාර ජිමින් පිටි පස්ස හැරෙද්දී දැක්කේ කේක් එකක් අතේ තියාගෙන ඉන්න yn වයි එයාට පිටිපස්සේ ඉන්න yn පවුලේ අය වගේම ජිමින්ගේ ඔම්මයි අප්පට ටේ වගේම එයාගේ wife වුයි.
ජිමින්ට හිතාගන්න බැරි උනා මොකද එයාටවත් මතක තිබ්බේ නෑ එයාගේ birthday එක ඉතින් කොල්ලා සප්‍රයිස් උනා කිව්වොත් හරි.
" මැණික" ජිමින්ගේ කටින් මුලින්ම පිට උනේ ඒ වචන ටික. ඒ නමට yn හෙමීට කේක් එක උස්සගෙන ජිමින් ලගට ආවා.
ඇත්තටම yn දැන් චබී girl කෙනෙක් මොකද කෙල්ල කාලා කාලා හොදටම මහත් වෙලා ඉන්නේ ඒ බෝලේ හෙමීට අඩි තියන ගමන් කෙල්ල එන විදිය ජිමින් බලාගෙන හිටියේ හරි ආදරේකින්.
Night~~~~
ජිමින්ගේ birthday පාටි එක ඉවර වෙලා කට්ටියම ගෙවල් වලට ගියේ ආයේ ජිමින් වගේම ynව ගෙදර තනි කරලා.
ජිමින් bathroom එකෙන් එලියට එද්දී දැක්කේ ජනේලෙන් එලිය බලාගෙන ඉන්න ynවයි ජිමින් හෙමීට ගිහින් කෙල්ලව පිටි පස්සෙන් බදා ගත්තේ කෙල්ලගේ මූනේ ලස්සන හිනාවකින් සැරසෙද්දී.
" මොකෝ මෙතන කරන්න ම්ම්ම්" ජිමින් ynගෙ කම්මුල මතින් හාදුවක් තියමින් එසේ ඇසුවා.
" අපේ ජීවිතේ ගැන ඉස්සර මම පොඩ්ඩක්වත් කැමති නෑ ජිමින් කියන කෙනාට ඒත් දැන් එයා තමා මගේ මුලු ලෝකෙම" yn එහෙම කිව්වේ එලිය බලාගෙනමයි.
" හරි හරි කෝ දැන් මගේ birthday gift එක" ජිමින් මහ වල් හිනාවක් දාගෙන කෙල්ලගේ බෙල්ල මත තොල් තිබ්බේ yn එක පාර සීතල වෙලා යද්දී.
ජිමින් හෙමීට ynගෙ බෙල්ල මත තෙත හාදු තියමින් හෙමීට කෙල්ල ඇදගෙන හිටිය night dress එකේ පටිය කෙල්ලගේ උර හිස් වලින් පන්නමින් තොල් උරහිස් මතට ගෙන ආවේ කෙල්ලගේ කටින් සිහින් කෙදිරිමක් ඇසෙද්දීයී.
ජිමින්ගේ පැත්ත හැරුනු කෙල්ල ජිමින්ගේ තොල් වලට බර වෙද්දී කෙල්ලගේ ඉනෙන් අල්ලගෙන ජිමින් තවත් ඔහුගේ ඇගට කෙල්ලව ලංකර ගෙන සිප ගැන්ම වේගවත් කලා.
ඉතින් ඒ දෙන්නා එවත් ලස්සන දීර්ඝ රැයක් ගත කලා.
ඉතින් දරුවෙක් කියන්නේ පවුලකට ඕනෙම දෙයක් තමයි ඒත් දරුවෙක් නෑ කියලා ලස්සනට තියෙන ආදර කතා නවත්තන්න ඕනේ නෑ ජිමින් වගේම yn මුහුණ දුන්නා වගේ මුහුන දෙන්න ඕනේ.
දරුවෙක් නෑ කියලා yn ජිමින්ව අත ඇරියනම් අද ජිමින් ලෝකෙම දන්න ව්‍යාපාරිකයෙක් නොවී එයා club වල ආයෙත් නාස්ති වෙන කෙනෙක් වෙන්න තිබ්බා.
දරුවෙක් තමන්ගේ ලෙයින්ම ඕනේ කියලා නෑ හැම දරුවම එකයි හැමෝගෙම තියෙන්නේ රතු පාට ලේ ඉතින් මොකටද නේද මේ වගේ බොරු හෙතු මවාගෙන ලස්සනට ගලාගෙන යන ආදරේකට තිත තියන්නේ.
ඉතින් ජිමින් වගේම yn තව ජීවිතේ විදලා දරුවෙක් හදාගන්න ගනියි නැත්තන් ජිමින්ට සනීප වෙලා එයාලගෙම දරුවෙක් මේ ලෝකේ එලිය දකියි.
ඉතින් අපි ඒ දෙන්නට ඒ දෙන්නගේ කතාව ලියාගන්න ඉඩ දෙමු ඉතින් මම මෙතනින් නවතින්නම්....... !
වෛරය ආදරේකට පෙරලුනු ලස්සන ආදරයක්.
ජීවිතේ සෙල්ලමක් කියලා හිතපු කොල්ලෙක්ගේ වෙනස් වීමක්.
ආදරේ ජීවිතකට ඕනෙම නෑ කියලා සිතූ තරුනියකගේ අසීමාන්තික ආදරයක්...!
ඉතින් අදින් අවසානයි Love is Lost.....!මාත් එක්ක මුල ඉදලම එකතු වෙච්ච හැම කෙනාටම ගොඩාක් ස්තූති 💗
ලියන්න හිටියේ මෙහෙම නෙවෙයි මීට වඩා හොදට එත් ඒක මට කරන්න බැරි උනා ඒකට මට සමාවෙන්න 😔
ඉතින් මාත් එක්ක මෙච්චර කල් හිටිය හැමෝටම thank you.
ජිමින්ගේයි ynගෙයි මෙතන නොලිය උනු කතාවක් මම සැප්තැම්බර් 27 මගේ birthday එක දවසේ oneshot එකකින් දෙනවා ඔයාලට gift එකක් විදියට ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියවන්න. 💗
එහෙනම් මම යන්න ආයේ අලුත් කතාවකින් අලුත් විදියට එකතු වෙමු 🥰

YOU ARE READING
Love is Lust
Romanceගිම්හාන යාමෙක ඇවිද යන්නට ආසයි අපේම දරුවෙකු සමග නුඹේ දෑත් අල්ලාගෙන . ( jimin ) මතු යම් දවසක අපේම දරුවෙකු සමඟ ඇවිද යමු අප දෙදෙනා ලොව පුරා ( yn) Jimin and yn Love story