1 shoot 🍷

244 18 4
                                    

Y/n

මම තමුසෙට ගෙවන්නෙ මේකට🤬🤬...බලනවා අරූ company එකට එනකන් තමුසෙලා මුකුත් දන්නෙ නැති තොත්ත බබාලාවගේ හිටියද!!!!!!!..මට උත්තර දෙනවා!!!!!!!..තමුසෙලට මේ company එකේ වැඩ කරන්න බැරි නම් අතන දොර තියෙනවා එලියට බැහැලා යනවා යන දිහාවක...රෙද්ද...දැන් මෙතනින් යනවා....

?? " සොරි මැඩම්😥....

මම දැන් තමූසෙට කිව්වෙ මොකක්ද.... මෙතනින් යන්න කියලා...

??" ඔව් මැඩම් යන්න කිව්වා...ඒත් මගේ හොදම යාළුවා ඔහොම ඉන්නවා දකිද්දි මාව වෙව්ලනවා..."

මට තනියෙන් ඉන්න දීලා යන්න ජීහුන් ප්ලීස්....

??" ඒක ඔයාගෙ කැමැත්ත රුහානා...ඒත් හැමතිස්සෙම කේන්ති ගන්න එපා...මම යනවා රුහානා...ඔයා පොඩ්ඩක් එලියට ගිහින් එන්න...ඔය කෙන්තිය නිවාගෙන එන්න... යන්න..මම මේ වැඩ ටික බලාගන්නම්....

හ්ම්.. තැන්ක්ස් ජිහුන්...මම යනවා ජිහුන්... පරිස්සමින් වැඩ ටික කරගන්න....

Leon company..

මේ තියෙන්නේ රුහානාගෙ company එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තියෙන්නේ රුහානාගෙ company එක

Ruhana pov...

මම company එකේ ඉදන් driver කරගෙන කෙලින්ම ආවේ හන් ගගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම company එකේ ඉදන් driver කරගෙන කෙලින්ම ආවේ හන් ගගට...මට ලොකු තනිකමක් දැනෙන්නේ ඇයි...මම මට වෛර කරගන්නවා...මම හයියෙන් කෑගලා කිව්වා...
කෑගසමින්..."ඇයි මගේ ඔම්මාව උදුරගත්තෙ දෙවියනේ...මම දන්නවා මම හොද කෙනෙක් නෙවෙයි කියලා....ඇයි මගේ අප්පාම මගේ ඔම්මාව මැරුවේ...ඒ මදිවට එයා අද මාව බලන්න company එකට ඇවිත්...එයා නිසා මම අනිත් අයට බැන්නා...මට සමාවෙන්න....ඔව් අද මගේ උපන්දිනය....ඒත් මට ඒක මතකවත් නෑ...අප්පා අද ආවේ birthday gift එක දෙන්න...මම එතන වාඩි වෙලා හිටපු bench එකේ නැගිටලා  කදුලුත් පිහදාගෙන මම වාහනේට නැග්ගා.....මම කෙලින්ම ආවේ මගේ Apartment එකට...මම garden එකේ car park එකට ගිහින් වාහනේ නැවැත්තුවා....

මම garden එකේ car park එකට ගිහින් වාහනේ නැවැත්තුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අජුම්මා....

👵" බේබි ආවද...ඉන්න මම hot chocolate එකක් හදාගෙන එන්නම් බේබි....මගේ හුරතලී ඉන්නකෝ...මම ඉක්මනට හදාගෙන එන්නම්...."

හරි අජුම්මා...

📳📳📳📳📳📳📳📳📳📳

යොබුසේයෝ ජිහුන්...

📳" යොබුසේයෝ රුහානා..ඔයා ආවද...මම අජුම්මාට ගත්තාම ඔයා තාම ආවේ නෑ කිව්වා...ඔයාට කරදරයක් එහෙම නෑනේ...කතාකරනවකෝ....

මම හොදින්... ඔක්කොටම කලින් උබ හුස්ම ගන්න පොඩ්ඩක්....මම මැරෙන්න ගියෙ නෑ...මම ගියේ හන් ගගට ලමයෝ...මාව මරන්න කාටවත් බෑ...මම Dark Queen කියන එක ඔයාට අමතක වුනාද....මම ගෙදර ආපූ ගමන් තමයි ඔයා ගත්තෙ....

📳 "හරි හරි එහෙනම්...මම තියන්නම්... පරිස්සමින් ඉන්න..."

හරි ඔයත්

📴📴📴📴

👵"මෙන් බේබිගේ හොට් චොකලට් එක...."

හරි අජුම්මා....ඕක බීලා මම දැන් යන්න ඕනි... kingdom එකට....

👵" බේබි මහත්තයා කතා කරා...."

අජුම්මා එයා මගෙ කවුරුත් නෙවෙයි...එයා මගේ අප්පා වුනේ ඔම්මාව මරාගන්න කලින් එච්චරයි....මම wash එකක් දාගෙන එන්නම්...ආයේ එයා ගැන කතා කරන්න එපා අජුම්මා....

👵"හරි බේබි..."

අදට කතාව ඉවරයි...



රුහානාගෙ apartment එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රුහානාගෙ apartment එක....

His Mafia Princess ⚠️❗🚩🚩Where stories live. Discover now