2 shoot🍷

172 16 2
                                    

හැරි....වාහනේ ගනින්....

🧑"හරි මැඩම්...කොහෙටද යන්න ඕනෙ"

Kingdom එකට හැරි...

හැරි....අර ලී කාරයව මැරුවද...ඌව පනපිටින් මරන්න ඕනේ...

🧑"Yessss madam....තාම මැරුවෙ නම් නෑ...හැබැයි ජෙකේ බොස් දැනටත් ඌට වදදෙන්න පටන් අරන්😈......"

Good හැරි....ඌ මට කරපු දේවල් වලට විදවන්නම ඕනෙ හැරි...මේක තමා Dark Queenගෙ පලිගැනීමේ ආරම්භය.....

🧑"මැඩම්ට කරපු දේට මම හැමෝගෙන්ම පලිගන්නවා මැඩම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🧑"මැඩම්ට කරපු දේට මම හැමෝගෙන්ම පලිගන්නවා මැඩම්...මම දිවුරනවා...ජේකේ බොසුත්...ජින් බොසුත්...සුගා බොසුත්...මැඩම් එක්ක ඉන්නවා... "

මන් දන්නවා හැරි ඔයාලා මාත් එක්ක ඉන්නවා කියලා...ඒත් මගේ ජිමිනි මාත් එක්ක නෑ....එයා හිතන්නේ නැතුව ඇති මන් තාමත් ජිවතුන් අතර කියලා....ඒත් මගේ ආදරය වෛරයකට පෙරලිලා ඉවරයි... මගේ ලග එයා විතරයි අඩු හැරි...එයා විතරයි...😔...

🧑"මැඩම් දුක් වෙන්න එපා....අපි මේ fight එක දිනන්න පුළුවන්..."

හ්ම්.... kingdom එකට ආවාම කතා කරන්න හැරි...

🧑"හරි මැඩම්...."

At kingdom.....🏰..

🧑"මැඩම් අපි ආවා.....

🧑"මැඩම් අපි ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🧑"මැඩම් බහින්න...මම වාහනේ දාලා එන්නම්..."

හරි හැරි....මගේ පැටව් තුන්දෙනා බලන් ඉන්නවා එයාලාගෙ mummy එනකන්....😈"

(මේ ඉන්නෙ කළු එක්කෙනා blackyy ,මැද ඉන්න කෙනා කැස්පර්,සුදු පාට කෙනා lishaaa,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ ඉන්නෙ කළු එක්කෙනා blackyy ,මැද ඉන්න කෙනා කැස්පර්,සුදු පාට කෙනා lishaaa,..මෙයාලා තමා මගේ ජිවිතේ....)

ජැස්පර්.......ඔයාට බඩුවක් ගෙනාවා.....

🐕"බව්....බව්...."

හැරී ඔකාව ගෙනෙන්.😈....

🧑"ගෙනවා මැඩම්......"

🤠"මාව අත අරිනවා.....ප්ලීස්....මෑම්.....මම ආයේ එහෙම දෙයක් කරන්නෙ නෑ.....මට යන්න දෙන්න 😢😫...."

තමුසෙ විදවන්න ලෑස්ති වෙනවා....තමුසෙ හිතුවද....මගේ Company එකට එච්චර පාඩුවක් කරපු උබව මම ලේසියෙන් අත අරී කියලා....උත්තර දීපන් මට😈🤬🤬😠....මම උබව පන පිටින් මරන්නෙ....ලූකා........ජැස්පර්ව ගෙන්න.....උබව මන් මගේ දරුවට බිලි දෙනවා....

ජැස්පර්(mafia girlගේ mafia සුරතලා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජැස්පර්(mafia girlගේ mafia සුරතලා)

🌵"ජැස්පව ගෙනාවා....බේබි......"

ජැස්පව ලිහලා....මෙන්න මේ පො#@#&යාව බැදලා දාපන්.....මේකා පනපිටින් මැරෙන හැටි video කරලා.....යවනවා අර මගේ Ex Husbandට😈😏....

🌵"ඕකේ මැඩම්.....😈..."

උබව මම යවන්නෙ එහා ලෝකෙට දැනගනින්🤬😏

🤠"එපාආආආආආආ.........මාව බේරගන්න......ආර්....."


Byeeeeee........

අද කොටස ඉවරයි.....මම දන්නවා කොටයි කියලා....මේ මට හරි මහන්සි....

කියවලා බලලා like කරන්නකෝ.....

කියවලා බලලා like කරන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්න ලූකා.....

His Mafia Princess ⚠️❗🚩🚩Where stories live. Discover now