කොල්ලාට හිතා ගන්න බැරි වුණා වුනේ මොකක්ද කියලා....කොල්ලා වයින් ග්ලාස් එකක තොල ගාමින් ජංකුක්ට කතා කරමින් හිටියා...
🐻"මොනවද කුක් මේ සිද්ද වෙන්නෙ...එතකොට ලීලියා මැරි කරපු බොයි එතකොට පාර්ක් ජිමින්ද...."
🐰"දේ හියුන්...ඒත් ඒ දෙන්නාට ටික කාලයයි සතුටින් ඉන්න තිබ්බෙ...ජිමින් එයාගේ secretary එක සම්බන්ධයක් තිබුනා..ඊටපස්සෙ ඒකීය ජිමින්ගෙන් දරුවෙක් ඉන්නවා කියලා තිබ්බා...ඒකෙන් මගේ කෙල්ල දුක්වින්දා ඇති වෙනකන්...ජිමින්මයි තමන්ගේ පවුල විනාස කරගත්තෙ.....මන් තමයි ඒ දෙන්නව එකතු කරේ...මන් තමා හැමදේකටම වැරදි..ම..මන් එදා ලිලීයාව ජිමින්ට මුනගැස්සුවේ නැති වුනානම් මගේ කෙල්ල මේ විදිහට දුක් විදින්නෙ නෑ හියුන්"
🐻"එහෙම හිතන්න එපා ජන්කුක්...ඔයා ඒ දෙන්නව මුණගැස්සලා එයාලා දෙන්නට ආදරෙයි කරන්න ඉඩ දිලා ඒ දෙන්නට ඒ දෙන්නාගේ ජිවිතේ බාරකලා...එයාලාගේ ජිවිතේ මාර්ගයක් ඕපන් කරලා දුන්න...ඔයා එයාලාටඋදව් කලා... එතනදි ඔයාට බෑ ඔයාගේ පිටින්ම වැරදි දාගන්න ..දැන් අපි කරන්න ඕනේ ඒ දෙන්නව එකතු කරනවා මිසක් වෙන්කරන්න නෙවෙයි තේරුනාද...."
🐰"මට තේරුනා හියුන් එක ඒ දෙන්නාගේ නරක කාලයක් වෙන්න ඇති ...ඒ නරක කාලය ගෙව්නේ අර චෙරි බ්ලෝස්මල් ගහ පාමුල මේ ප්රශ්න මුකුත් දන්නෙ නැතිව නිසොල්මනේ වැතිරි ඉන්න අහිංසක ඒන්ජල්ගෙන් හියුන් මේ හැමදේම ගියේ..."
🐻"අපි හැමෝටම නරක කාලයක් එනවා...ඒත් නරක කාලය ඉවර වෙලා හොද කාලයත් එනවා...අපි ඒ දෙකම සාමානව විදින්න ඕනේ කුකීයෝ...."
🐻"කුකී අපි දැන් රූම් එකට ගිහින් හැමෝමත් එක්ක මේ ගැන කතා කරමු හාද.. යන්.."
🐰"හියුන්ට මීට කලින් එන්න තිබුනේ...මට මගේ කෙල්ලව හියුන්ට දෙන්න තිබ්බා...හියුන් ලග මගේ කෙල්ල හරියට හිනාවෙනවා...මට එයාගේ සතුටට ඉඩදුන්නා හියුන්..."
🐻"වුන දේවල් වෙනස් කරන්න බෑ කූක්..."
එහෙම කියලා කොල්ලො දෙන්නා තමතමන්ගේ රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන එන්න ගියා...
මේ අතරේ කෙල්ල හිටියේ බෙස්මන්ට් එකේ මිනිහෙක්ට දස වද දෙන ගමන්....

YOU ARE READING
His Mafia Princess ⚠️❗🚩🚩
Fantasymafia girl... park jimin.. boy x girl... මුළු mafia ලෝකයම අල්ලන් ඉන්න Dark Queen නම් මාෆියා Queen සහා Black King නම් මාෆියා Kingගෙයි අතර ආදර කතාව❗❗❗.... ටික කාලෙකට කලින් වුනු සිදුවීමක් නිසා ඇය කෝපයෙන්....ඒත් ඔහු නිවී ගොසින්ය.... මේය ආදරයත් වෛරයත් අත...