Capture 08

485 84 27
                                    


"හායි ජංකුක්"

"හායි සියෝන් හියුන්ග්. මොනවද බොන්නෙ අද ? "

" වෙනදා බොන දේම තමයි කුකී ඉතිම්. බ්ලැක් කොෆී"

" ඊලඟ දවසෙ ඉදන් මං හියුන්ගෙන් අහන්නෙ නැ කෙලින්ම බ්ලැක් කොෆි ගෙනල්ලා දෙනවා හරිද.. "

ජංකුක් බොරු කේන්තියක් අරන් රවලා සියෝන්ට කිව්වා. ඔව් දැන් කිහිප දවසක ඉදන් සියෝන් ජංකුක් වැඩ කරන කැෆේ එකට එනවා කොෆි බොන්න. දැන් එ දෙන්නා ටිකක් ළඟින් ආශ්‍ර්‍ය කරනවා කියලත් කියන්න පුලුවන්. මොකද ජංකුක්ට ඕන උනා පෘතුවියෙන් යාලුවො ගොඩක් හදාගන්න. ජංකුක්ට නම් සියෝන් කියන්නෙ හොද යාලුවෙක් විතරයි. ඒත් ඉතිම් සියොන්ගෙ හිතේ ජංකුක් කියන්නෙ යාලුවෙක් විතරයිද ?

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" අඩෝ ටේ.. උබ ඔය කොහෙද යන්නෙ වේලාසනින් ඕෆ් වෙලා "

" අහ්.. නැ ජිමිනා.. මං මේ ජින් හියුන්ලගෙ ගෙදර යන්න කියලා.. "

" උබ දැන් මේ ටිකේම එහෙ යනවා. මොකෝ විශේශත්වෙ. "

" අනෙ පලයන්. මට එහෙම විශේශ හේතුවක් තියෙන්න ඕනෙද මගෙ අයියගෙ ගෙදර යන්න. "

" උබඋනාට වෙනදා ඔහොම ගියෙ නෑනෙ බන්. ඒකයි මං අහන්නෙ. "

ජිමින් මහ කුප්ප හිනාවක් දාලා එහෙම ඇහුවම ටේහ්‍යුන් කේන්තියෙන් ජිමින් දිහා රවලා බැලුවා. . ටේහ්‍යුන් මේ ටිකේම ජින් හියුන්ලගෙ ගෙදර ගියා. එක්කො නම්ජූන්ව හම්බෙන්න නැත්නම් ලගකට යනගමන් නිකම් බලන්න ආවා වගේ එක එක හේතු හදාගෙන ටේහ්‍යුන් ජින්ගෙ ගෙදර ගියා. මොකද ටේහ්‍යුන්ට ජංකුක්ව බලන්න ලොකු උවමනාවක් හිතේ ඇති වෙලා තිබුන නිසා. ඉතිම් එ නිසා ටේහ්‍යුන් බොරු හේතු හදාගෙන හැමදාම වගෙ එහෙ ගියා. ඒත් ටේහ්‍යුන්ගෙ අවාසනාව කියන්නෙ ටේහ්‍යුන් යන හැම වෙලේම ජංකුක් ගෙදර හිටියෙ නැහැ. ඉතිම් එ නිසා අද ටේහ්‍යුන් තීරනේ කරා ඔෆිස් එකෙන් වේලාසන ඕෆ් වෙලා ජින්ලගෙ ගෙදර යන්න. එයා එහෙම කරේ රෑට හරි ජංකුක් ගෙදර ඉදී කියලා හිතාගෙනයි..

𝐌𝐲 𝐀𝐥𝐢𝐞𝐧 ( Completed ) Where stories live. Discover now