Chapter 23

411 62 10
                                    

"එයා ගෑනු ළමයෙක් කුකී... "

ජින් කිව්වම ටේහ්‍යුන් ජංකුක් දෙන්නගෙ සතුට උතුරලා ගියා... ජංකුක් එයාගෙ බෝල ඇස් වලට කඳුලුත් පුරවන් හිනා වෙවී එයාගෙ බේබි බම්ප් එක අත ගානවා... ජින් ඒ දෙන්නා දිහා බලන් හිටියෙත් ගොඩක් සතුටින්...

.

.

" ටේහ්‍යුන් ! මම මේ කියන්නමයි හිටියෙ... "

" මොකක්ද ජින් හියුන්ග් "

" කුකීත් ප්‍රෙග්නන්ට් එකේ ඔයාට හිතෙන්නෙ නැද්ද කුකීව ඔයාගෙම කරගන්න.. "

" ඉතිම් හියුන්ග් කුකී දැනටමත් මගේනේ.. "

ටේහ්‍යුන් උත්තර දුන්නම ජින් ටේහ්‍යුන්ගෙ ඔලුවට පාරක් ගැහුවා...

" එහෙම නෙමෙයි හරකො.. මම කියන්නෙ වෙඩින් එකක් අරගෙන කුකීව නීත්‍යානුකූලවම ඔයාගෙ කරගන්න කියලා... "

ජින් කියපු එකට ජංකුක් ටිකක් විතර රතු උනා..

" කුකීගෙ ආරක්ශාව ගැන හිතලයි මම වෙඩින් එකක් ගැන හිතුවෙ නැත්තෙ... "

" ඒත් අපිට පුලුවන්නෙ පවුලෙ අය විතරක් එකතු කරන් පුංචියට ගන්න... ජංකුක්ගෙ අකමැත්තක් නෑනෙ ඒකට.. "

ජංකුක් නෑ කියන්න ඔලුව වැනුවා... ටේහ්‍යුන්ට වගේම ජංකුක්ටත් ජින් හියුන්ග් කියපු දේ හරි කියලා හිතුනා... ඉතිම් එයාලා පුංචියට වෙඩින් එක ගන්න තීරණේ කරා...

ඉතිම් ඊටපස්සෙ සතියක් පුරාවට එයාලා වෙඩින් එක ගැන සාකච්ඡා කර කර එක එක ප්ලෑන් ඉදිරිපත් කරා... අන්තිමේ කොහොමහරි හැමෝම එකඟ උනා චර්ච් එකක පුංචියට උත්සවයක් තියලා චාම්ව වෙඩින් එක ගන්න...

ඔන්න ඉතිම් හැමෝම වෙඩින් එක වෙනුවෙන් ඇඳුම් ගන්න ශොපින් කරන්න ගියා.. ටේහ්‍යුන්ගෙ ඇඳුම තේරුවේ ජංකුක් , ඒ වගේම ජංකුක්ගෙ ඇඳුම තේරුවෙ ටේහ්‍යුන්... ඇඳුම් තෝරන්න ගිහිල්ලත් එක යුද්ධයයි... ජංකුක් කොච්චර ලස්සන ඇඳුම් තේරුවත් ටේහ්‍යුන් ඒ එකකටවත් කැමති උනේ නෑ.. අන්තිමට ජංකුක්ට ගන්න උනේ ටේහ්‍යුන් තෝරලා දීපු මුලු සර්වාංගෙම වැහෙන ඇඳුමක් ....

.










.

කොහොම හරි ඔන්න වෙඩින් එක තියෙන දවසත් ආවා... ජංකුක් හිටියෙ ගොඩක් nervous වෙලා.... ඒ වගේම ටේහ්‍යුන් හිටියෙ එයාගෙ කියුට් ඒලියන්ව දකිනකම් නොයිවසිල්ලෙන්....

𝐌𝐲 𝐀𝐥𝐢𝐞𝐧 ( Completed ) Where stories live. Discover now