Chapter 01

894 82 29
                                    

♡ My Mermaid ࿐

සෝල් නඟරයට අදත් හොදට ඉර පායලා තියෙන ලස්සන දවසක්... උදෙන්ම නැගිටපු ජන්කුක් තමන්ගෙ බැල්කනි එකෙන් ලස්සනට පේන සෝල් නගරය දිහා බලාගෙන හිටියා...

කුකී...

තමන්ට කතා කරන හඬ... එ් ජන්කුක්ගෙ අාදරය...ජන්කුක්ට කට හඩින් කියන්න පුලුවන් එ් කවුද කියලා...

කුකී මෙන්න ඔයාගෙ කොෆී එක...

එ් කතාකරපු කෙනා අැවිත් ජන්කුක්ව බැක් හග් කරගෙන ජන්කුක් ගෙ කොෆී එක එයාගෙ අතට දුන්නා... එ් වෙන කවුරුවත් නෙවෙයි... ජන්කුක්ගෙ අාදරය "ටේහියුන්ග්"...

ජන්කුක් ටේහියුන්ග් දෙන්නා විවාහ වෙලා අදට මාස 6ක් වෙනවා... එ්ත් අද එයාලට ගොඩක් විශේෂ දවසක්... මොකද එ් තමයි එ් දෙන්නා මුලින්ම හම්බ වෙච්ච දවස...

කුකී...

කියන්න බේබී...

අපි අද බීච් එකට යමුද...

ම්ම් යමු...

අපි මුලින් හම්බවුන තැනට යමුද?

ඔයා කියන තැනකට යමු...

තැන්ක්යූ කුකී...

අපි හවස් වෙලා යමු හොදද?

හරී...ලව් යූ කුකී...

අයි නෝ බේබි ~ ලව් යූ ටූ ...

මේ දෙන්නගෙ අාදර කතාව මෙච්චර ලස්සනට තියෙන නිසා ඔයාලා හිතනවා අැති මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ කියලා...

♡ ꪑꪗ ꪑꫀꪹꪑꪖỉᦔ ࿐ ║ᖴᗩᑎᖴIᑕ [ᴛᴀᴇᴋᴏᴏᴋ] ʂԋσɾƚ ƈԋαρƚҽɾʂ✎Where stories live. Discover now