Chapter 06

83 25 28
                                    


♡ My Mermaid ࿐



'ම්-මොකක්ද ?! '

ටේහියුන්ග් එ් අැහුවෙ නම් අැස් දෙකත් ලොකු කරන් කලින් ට වඩා සද්දෙන් කිව්වොත්, එ්කට ජන්කුක් වත් ගැස්සුනා...

'අැයි? '

ගැස්සුනාට මොකද ජන්කුක් අාපිට ටේහියුන්ග් ට උත්තර දුන්නෙ කලින් වගේ ම කටහඩකින් වෙද්දී,

'ම්-මට බෑ ජන්කූක්...'

ටේහියුන්ග් අහක බලාගෙන එකපාරටම කිව්වම ජන්කුක් නලල රැලි කරගෙන ටේහියුන්ග් දිහා බැලුවා...

'අැයි එ්?ඇයි බැරි?'

'මට අයෙමත් ස්කූල් යන්න ඕනේ නැහැ...'

ටේහියුන්ග් දෙපාරක් නොහිතා එකපාරටම කියල දාන උත්තර දිහා ජන්කුක් තවත් බලන් හිටියෙ නලල රැලි කරගෙන....

ඉතින් ජන්කුක් ටේහියුන්ග් කිව්ව එකට අායෙම දෙයක් කියන්න ගියා තමයි... හැබැයි ටේහියුන්ග්,

'එ්ත් අැ-'

'මට ස්කූල් යන්න කියල බල කලොත් මන් එන්නේ නැහැ ජන්කූක් එක්ක යන්න හුම්ම්...'

ටේහ්යුන්ග් angry pout එකකුත් හදාගෙන හරිම සීරියස් විදිහට කියද්දී ටේහ්යුන්ග් ගේ මූණ දැකලා ජන්කූක්ට හිනා යන්න ආවත් හිනාව අමාරුවෙන් නවත්තගෙන ටේහ්යුන්ග්ට කතා කළා...

ඉතින් ටේහියුන්ග් කිව්ව දේ එක්ක ජන්කුක් ට තවත් ටේහියුන්ග් බලකරන්න බැරුව ගියා, මොකද එ්කට වඩා ටේහියුන්ග් ව තමන් එක්ක එක්කගෙන යන්න ජන්කුක් ට උවමනාව...

'හරි හරි තරහා ගන්න එපා ඉතින්'

'එහෙම තමා...මේ ජන්කූක්...'

'ම්ම්? '

ටේහියුන්ග් මොකක්හරි කියන්න ජන්කුක් ට කතා කෙරුවා උනත් තවත් තත්ත්පර ගානක් යනකල් ටේහියුන්ග් නෙවෙයි කතා කලේ...

'අැයි ටේහියුන්ග්? '

'නෑ මේ-නිදිමත නැද්ද ඔයාට? ගෙදර යන්න එහෙ-ඔහ්! '

ටේහ්යුන්ග්ට කියන්න හම්බුනේ එච්චරයි...ජන්කූක් ටේහ්යුන්ග් ලගට ලං වෙලා ටේහ්යුන්ග්ගේ උකුල උඩින් ඔලුව තියාගත්තම ටේහියුන්ග් ගෙ කටින් ඔහ් කියලා සද්දයක් පිට වෙලා කටත් ඔ ශේප් කරගෙන තමන්ගේ උකුල උඩ කිසි ගානක් නැතුව ඔලුව තියන් ඉන්න ජන්කුක් දිහා බලාගෙන හිටියා...

You've reached the end of published parts.

⏰ Last updated: 4 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

♡ ꪑꪗ ꪑꫀꪹꪑꪖỉᦔ ࿐ ║ᖴᗩᑎᖴIᑕ [ᴛᴀᴇᴋᴏᴏᴋ] ʂԋσɾƚ ƈԋαρƚҽɾʂ✎Where stories live. Discover now