Dont you wanna be my soldier...
stay....stay..එලාම් එකේ සද්දෙට මන් ගැස්සිලා ඇහැරුනා...
අද මොන්ටිසෝරි පටන් ගන්න දවස..🎀 හබී...නැගිටින්න...
🥊 තව විනාඩියක් බබී...
🎀 ලමයි දෙන්නව ලෑස්ති කරන්න ඕන මනුස්සයෝ...
ඒ පාර නම් ඔරික් එකපාර ඇදේ ඉදගත්තා...
🥊 මොන්ටිසෝරි පටන් ගන්නව නේද???
🎀 ඔව්ව්...
මම මූන හෝදන් කෑම හදලා දෙන්නගෙ බෑග් දෙකටත් දාලා ගියේ දෝනිව ඇහැරවන්න...
🎀 සෝයි බබා...උදේ වෙලා ජෝයි ආන්ටි එන්න කලින් ඔයාව ලෑස්ති කරන්න ඕනේ..
💫 පෙයිරි ගෝඩ් මාම්...
🎀 හයියෝ...තාත්ති ගියා අයියව ඇහැරවන්න...එන්නකෝ ඔයා අම්මි ගාවට...
💫 තාත්ති නැත්තම් මන් නැගිතින්නෙ නෑ...
සෝයි ආය අනික් පැත්ත හැරිලා නිදාගත්තා...
යසයි මේ කෙල්ල නම්...මන් එතකොට එයාගෙ අම්මා නෙමේද...එතකොටම ඔරික් කායිව වඩාගෙන කාමරේ ඉස්සරහින් ගියා...
🎀 හබී...ලොකූව මට දීලා ඔයා ගිහින් ඔයාගේ ෆෙයරිව නැගිට්ටවන්නකෝ...
🥊 හයියෝ බබී චූටිව නැගිට්ටවන්න බැරිද ඔයාට
🎀 ෆෙයරි ගෝඩ් මාම් ඕනලූ
🥊 මේ කෙල්ලත්...
ඔරික් ලොකූව මට දීලා චූටිව ඇහැරවම්න ගියා
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
🔍 අම්මී අද ඔපිස් යනවද...
🎀 ඔව් පැටියෝ...තාත්තියි මායි දෙන්නම යනවා...
🔍 ඔයාලාට ලොකු ලොකු නිවාඩුනේ දෙන්නෙ ඔපිස් වලින්....
🎀 අම්ම්...මේකනේ මේ ටිකේ ගොඩක් වැඩ තිබ්බෙ නෑ....
🔍 එහෙනම් තාත්ති මොනාද රැ එලිවෙනකම් ඔෆිස් රුම් එකට වෙලා කොල වල කුරුටු ගෑවේ...
🎀 මේකනේ...
🥊 ලොකූ....මොන්ටිසෝරි වෑන් එක ඇවිල්ලා...
වාසනාවට ඔරික් කිව්වේ....කායි මගෙ කම්මුලට කිස් එකක් දීලා බෑග් එකත් එල්ලන් ගේට්ටුව ගාවට ගිහින් වෑන් එකට නගිද්දි ඔරික් මට එහා පැත්තෙන් ඉද ගත්තා