FLASHBACKReporter - අද දින ප.ව 8ට පමණ බූසාන් සිට සෝල් වලට පැමිණෙන මාර්ගයේදී සිදුවූ අනතුරකින් ධනවත් ව්‍යාපාරිකයකු වන Han Joonki මහතාගෙ බිරිද වන Han Soohe ට තුවාල සිදුවී ඇත. ටිපර් රථයක වැදීමෙන් මාර්ගයෙන් ඉවතට විසිවී ප්‍රපාතයකින් පහලට වැටී මේ අනතුර සිදුව ඇති බව වාර්තා වේ.මේ අනතුරින් Mr.Han එ රියදුරු මහතා මේ වනවිටත් මිය ගොස් ඇති අතර , බීමත්ව ටිපර් රථය පැදවූ රියදුරාට් එරෙහිව නීතිමය පියවර ගෙන ඇත..
Seojun- අප්පා , ඔම්මාට කෝමද ? ඇයි එයා තාම නිදි 🥺 ?
ඒ වනවිටත් රෝහල් වාට්ටුව ලග Mr.Han සමග සිටි පුන්චි පිරිමි ලමයින්ගෙන් පොඩිම කෙනා ඇස් දෙකේ කදුලු පුරවන් තමන්ගේ තාත්තගෙන් ඇහුවා.
මේ අතරෙදි වාට්ටුව ඇතුලේ ඉදන් එලියට ආපු doctor මැලවුනු මුහුනේ පුන්චි හිනාවක් රදවගෙන Mr.Han ට කතා කලා.
Doctor - Mr. Han බයවෙන්න දෙයක් නෑ. Mrs.Han is out of danger..
මේ වචන ටික ඇහුන ගමන් අවුරුදු 9ක් වයසැති ලමයින් දෙන්නා සතුටින් උඩ පනින අතර පුන්චි Seojun doctor කිව්ව දේ තේරුනේ නැතුව ආයෙත් තාත්තගෙ අතේ එල්ලුනා..
Seojun- අප්පා , doctor මොකක්ද ඒ කිව්වේ 😟?
Mr.Han හිනාවෙමින් පුන්චි Seojun ලග දනගහගෙන එයාගෙ ඔලුව අතගෑවා.
Mr.Han- Doctor කිව්වේ ඔයාලට ඔම්මා බාන්න පුලුවන් කියලා☺️
Seojun - අනේ හ්‍යුන්ග් අපි යමුකෝ 😀😀
පුන්චි කොල්ල තමන්ගෙ අයියලා දෙන්නගේ අත්වලින් ඇදගෙන වාට්ටුව ඇතුලට හැටි බලාගෙන හිටපු Mr.Han සිනාවෙමින් වාට්ටුව ඇතුලට යන්න හදද්දී doctor Mr.Hanව නැවැත්තුවා.
Doc - Mr.Han මට ඔයාට කියන්න නරක ආරංචියකුත් තියෙනවා 😞
Mr.Han - Doctor...what are you say ? 😟
Doc - ඔයාගෙ wife ට ලැබෙන්න හිටපු දරුවා බේරගන්න අපි උපරිම උත්සහ කලා..ඒත්...😔
Mr.Han - D-doctor ...ඇයි ඒත්..😥 ? ම-මගේ දරුවට මොකද උනේ???
Doc - Sorry Mr.Han.. she had pass away..😔
මේක ඇහුන ගමන් කම්පනයට පත් වූ Mr.Han මුකුත් නොකිය බිම ඉදගෙන අඩන්න පටන් ගත්තා..
YOU ARE READING
Crazygirls Area (Sinhala Fiction)
Fanfictionඑකිනෙකට වෙනස් හැකියාවන් සහ පෞර්ෂත්වයෙන් යුතු සොහොයුරියන් 6 දෙනෙක්ගේ ආදරනීය හමුවීම..💐