chapter 2

16 6 19
                                    

Guys .. කතාවට යන්න කලින් මන් කියන්න ඕනි සොරි වෙන්න ඕනි හොදේ.

______________________________________

Yoonhyeon's pov

" oppa ඉතින් ඔයාලට කොහොමද ..? සතියකට විතර පස්සෙනෙ කතා කරන්න පුලුවන් උනේ..  කෝ soo oppaයි , seo oppaයි ?"🥺

Rosie මට කෝල් එක ගත්ත ගමන් අහගෙන අහගෙන ගියපු විදිහට මට හිනාත් ගියා..

" ඉන්නවා rosie .. එයාල පහල ඇත්තේ.. ඔහොම ඉන්නකෝ " 🤭

මම downstair එකට යන ගමන්ම කිව්වා.

" Hey Rosieaa Good morning..කොහොමද මගෙ කෙල්ලො ටික අලුත් තොරතුරු මොනවද ?" 😉

මගේ කරට අතක් දාන ගමන් minsoo phone එකට එබුනා.

" අලුත් තොරතුරුනම්...  අද lizy ගෙ dancing competition එක.. මමයි , අනිත් අයයි මේ යන්න ලෑස්ති වෙන ගමන් ☺️"

" Rosie කෝ ඉතින් lizy ? Wish කරන්න එපැයි අපි .. "

මම rosie ගෙන් ඇහුවේ.. phone screen එකෙන් අනිත් අය ලෑස්ති වෙන විදිහ පෙනුනත් lizy නැති නිසා.

" yoon oppa ඒකට දැන් ඔයාට එයා trophy එක අරන් එනකම්ම ඉන්න වෙයි.. උදේම ගියා group එකේ අය motive කරන්න ඕනි කියලා "

" ඇයි දැන් එයා mentor ද ? 🤣 "

Seojun එක පාරටම පිටිපස්සෙ ඉදන් ඇහුව විදිහට මමයි , minsooයි දෙන්නම බය උනා..

" මොකක්ද ඕයි කරන්නේ ?  Heart attack නොහැදී බේරුනා "

Minsoo පපුවත් අල්ලන් කිව්වෙ Rosie හිනා වෙනකොට..

" ආ ආ.. මොකෝ කට්ටිය හිනා වෙන්නෙ මේ ? 🤔"

" yuni මගේ phone එක දෙන්න 😩.."

Yuni Rosie ගෙ phone එකත් අරන් දුවද්දි.. rosie එයාගේ පස්සෙන් එලෙව්වා..

" කෙල්ලනේ ඔය ඇති.. yuni කෝ හැමෝම පේන විදිහට cam එක හරවන්න .."

මම ඒක කියනවත් එක්ක yuni sofa එකේ ඉදගන්න ගමන් අනිත් අයවත් පේන විදිහට camera එක හැරෙව්වා.

" ඉතින් අද ommaයි , appaයි නුත් යනවද auditorium එකට ? "

Seojun ඇහුවේ.. පුටුවෙන් වාඩි වෙන ගමන්..

" නෑ seo oppa .. ommaයි appaයි අද meeting එකකට යනවා.. අපි විතරයි යන්නෙ"

" wae lushi ? ගිය පාර කෝල් කරද්දි yuni ඔය කතාවමනෙ කිව්වෙ ?"

Crazygirls Area (Sinhala Fiction) Where stories live. Discover now