Author note :
Hey guys.. next chapter එකට එන්න කලින්.. අපේ main characters ටික හදුන්වල දුන්නොත් හොදයි කියල මට හිතුනා.. 🤫
Han Yoonhyeon
මෙයා තමා Han family එකේ ලොකු පුතා... දැන් අවුරුදු 25 ක කොල්ලෙක් ..පවුලේ අය ගැන overprotective.. කෙල්ලො පිස්සු වට්ටපු කෙනෙක් කිව්වොත් හරි . වැඩි විස්තර පසුවට..
( දැන් ඔයාල බලනව ඇති මේ අර පුන්චි යූන් ද කියලා.. ඔව් ඔව් එයා දැන් ලොකු බබෙක් 😄)
Han Misoo
Han yoonhyeon ගෙ twin brother .. මෙයාටත් අවුරුදු 25යි දැන්.. යූන්ට වඩා childish.. යූන් වගෙම තමා කෙල්ලොන්ට එලොව මෙලොව මාරු කරපු කෙනෙක් තමා.. මෙයාගෙcute scenes පවුලෙ අයට විතරක් සීමා උනා.
Han Seojun
මෙයා තමා පවුලෙ පොඩිම කොල්ලා.. අවුරුදු 21 ක university student කෙනෙක්.. හිතුවක්කාර , සැර චරිතයක් උනාට පවුලෙ අයට හරිම ආදරෙයි.. uni එකේ කෙල්ලො පිස්සු වට්ටන් න්න මෙයා එයාගෙ මූනට හැමදේටම වඩා ආදරෙයි 🤭
YOU ARE READING
Crazygirls Area (Sinhala Fiction)
Fanfictionඑකිනෙකට වෙනස් හැකියාවන් සහ පෞර්ෂත්වයෙන් යුතු සොහොයුරියන් 6 දෙනෙක්ගේ ආදරනීය හමුවීම..💐