Hi හැමෝටම sorry අනේ update දෙන්න බැරි උනානේ.. class එකේ එක දිගට test මේ ටිකේ.. 😩😭..හරියෝ එහෙනම් කතාවට යමුනේ.. නැත්නම් මට ගුටි කන්නත් වෙයි කතාව වෙනුවට මගේ test එක ගැන කියෙව්වා කියලා
______________________________________
Lizy's pov :
" congrats lizoo 🎊️.. ඔයා මේ පාරත් අපිව දිනෙව්වා.. 🥳"
Lucy දුවලා ඇවිත් මගේ ඇගේ එල්ලෙන ගමන් කියද්දී මම එයාට බොරු හිනාවක් පෙන්නලා ආයේ වටපිට බැලුවේ මගේ කෙල්ලෝ කවුරුවත් පේන්න හිටියේ නැති නිසා..
" Lizoo , ගේ leadership එකෙන් ඔන්න අපි මේ පාරත් අපේ ඇකඩමි එකට කුසලානේ ගෙන්න පුලුවන් උනා.. lizoo ගෙ leadership එකට මම ගරු කරනවා.. ටීම් එකේ කාටවත් වෙනස්කම් නොකර හැමෝවම ගොඩා දාල මේ පාරත් කුසලානේ අපේ ඇකඩමි එකට ගෙනාවට thanks lizoo ☺️"
" no need miss Meliza .. it is my pleasure..😉 .. කට්ටිය එහෙනම් මම ගිහින් එන්නම් .. මගේ sis ල මම එනකම් බලන් ඇති.."
මගේ අතේ තිබ්බ trophy එක Miss Meliza ට දෙනගමන් එහෙම කිව්ව මම..lucy ගේ පිටටත් තට්ටුවක් දාගෙනම.. stage එකෙන් බැහැල ආවේ sis ලා හොයගන්න බලන්.. ඒත් මම යද්දි කොල්ලෙක්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගියා..
" I am so sorry .. I didnt saw you 😟"
"It's okay.. ☺️" මම එහෙම කියාගෙන ඒ කොල්ලට bow කලා..' ජන්ම ගතිනේ.. අමතක උනා මම ඉන්නෙ england වල කියලා.. ඌ බලන්න ඇති ඒ මොකද කියලා.. හේ හේ මට මොකෝ .. ඈ යකෝ ඌ මොකෝ හදිස්සියෙන් වගේ ආයේ main door එක පැත්තට යන්නෙ.. අරුන් ටික ආයේ පිහියක්වත් දික් ක්රාද දන්නේ නෑ මේ සෙනග අස්සේ කාට හරි.. '
එහෙම හිතින් කිය කිය මාත් main door එක් පැත්තට දිව්වේ එයාල ආපු වැඩේ කරගෙනද බලන්න..
.
.
.
.
.
.
Levon's pov (at his home)
ඒ කෙල්ල මොකක්ද එතන කලේ... ? ශිට් අදත් මට phoenix ල ගැන කිසිම දෙයක් හොයන්න බැරි උනානේ..ම-
" ඔය TV එකේ සද්දේ වැඩි කරන්න "
" ආහ්.. ගහන්න එපා බන් හිටපන් ඉතින්.."
Leo ඔලුව අතගාන ගමන් Liam කිව්ව විදිහට TV එකේ සද්දේ වැඩි කරද්දි මගේ අවදානෙත් ඒ පැත්තට ගියේ ඉබේමයි
YOU ARE READING
Crazygirls Area (Sinhala Fiction)
Fiksi Penggemarඑකිනෙකට වෙනස් හැකියාවන් සහ පෞර්ෂත්වයෙන් යුතු සොහොයුරියන් 6 දෙනෙක්ගේ ආදරනීය හමුවීම..💐