ᵉᵖᵒˢᵒⁱᵈᵉ 01
ᵈᵉˢᵗⁱⁿʸ©මගේ වාගේ දැනුනා නෙතු වින්ද මොහොතේ හා.
භව ගානක් රැදුනා එක හීනයක මා....~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Dear diary...
දවසින් දවස මොහොතින් මොහොත අපි ළගා වෙන්නේ සංසාරයේ කෙළවරකට..ඒක කොහොම උනත් අපි එතනට ළගා වෙන්න කලින් අපේ ජීවිතේ ලස්සනම මතක හදාගන්න ඕනි..මගේ ජීවිතේ හිටපු ලස්සන ම මතකය තමා ඔයා..ජීවිතේ මොන කරදරයක් ආවත් මොන ප්රශ්නේ ආවත් ඔයා ගාව ඒකට විසඳුම තිබ්බා..ඔයා ට මට ඒක කියාගන්න පුළුවන් උනානම්...🥺
'චගියාහ්....'
Its mean honeyy..🐝🍯
මම ඒ කටහඩට ටිකක් ගැස්සිලා ගියේ ඒ කටහඩ හුරුපුරුදු ගතියක් තිබුන නිසා මගේ හිත කියනවා ඒ කවුද කියලා..ඔව් ඒ එයා තමා.
ජිමින් මගේ ආත්මසහගත මිතුරා නොහොත් soulmate..Tashi- "අනේව් මගේ කොට මොඩල්....."
මං එහෙම කියන ගමන් මගේ diary එක වහලා table එකේ ලාච්චුවකට දාලා වහලා ආවා...
Jimin '' ඔයා diary ලියනවා කියලා මං දන්නේ නෑනේ.''
Tashi- "අනී ඒක අපේ ඔම්මගේ ඩයිරියක් .එයා ඒ කාලේ කරපු පිස්සු වැඩ එහෙම ඒකේ තියෙනවා ..හැමදාම නවල්ස් කියවලා එපා වෙලා තියෙන්නෙ ."
මම කිව්වේ දවසකට හැමදාම ජිමින් මට ගෙනල්ලා දුන්න පොත් කන්ද ජිමින් ට පෙන්නලා.
ටාශි කියන්නෙ තනිකරම පොත් කියවන්න ගොඩක් ආස පොත්ගුල්ලියක්..එයාට කොච්චර පොත් ගෙනල්ලා දුන්නත් මදි මොකද එයාගේ හොබී එක තමා මේක දවසින් නෙවෙයි පැය 2 කින් එක පොතක් කියවලා ඉවර කරන්න හැකියාවක් මෙයාට තිබ්බා..එයා පොත් වලට ආස නිසාම හැමදාම එනකොට එක්කො තමන් ගාව තිබුන පොතක් හරි අලුතින් ගත්ත පොතක් හරි ටාශිට ගෙනල්ලා දෙන එක ජිමින් ගෙ පුරුද්දක් උනා.
ජිමින් -'' ඔයා මන් ගෙනත් දුන්න හැම පොතක්ම කියෙව්වද චගියා..වාහ් ඔයා මාර talented නේහ්..''
ටාශි-" ගෙදර ඉදන් වෙන කරන්න දේකුත් නෑනේ චිම්.ඔන්න ඔහේ හැම nowel එකක්ම කියෙව්වා..මේ බලන්නකෝ මං මගේ room එක වෙනස් කරා.."
YOU ARE READING
ᴅᴇsᴛɪɴʏ👁️👁️🌍💗
Teen Fictionඋඹට දැනෙනවද මං නොකියන හිත පුරෝගත්තු, ඒ "ලස්සන හැඟීම ! මේ ගත වෙන්නෙ;_ මට උඹව ...