එක්තරා දහවලක|🤎✨

නුහුරුදු නුපුරුදු
නමුත් සිත්ගත්
නොදුටු නොමදත්
එක් සිතක්
අවැසි යැයි
විමසූ විටත්
මගැර ගිය මා'
තනිව විඳගත්
හැඟීමක බර
කොපමණ වුනත්
විඩාවට පත්
මෙහිතට අදවත්
දෙන්න නිවනක්!

මොකද,
පුරුදු ආදර
එ හිත් මං
එනතුරුම ඉන්නව
මග බලං!

මිනිස්සු එක්ක ගෙවන දින ගණන් වලට වඩා මට විතරක් ඇහෙන්න කතා කරන එයාලා එක්ක ගෙවන විනාඩියකත් මං හරි සතුටින්. සැහැල්ලුවෙන්.



_#Mini's cafe #_
  • JoinedMay 2, 2022


Last Message
SandamaliKumudu SandamaliKumudu Sep 21, 2022 01:22AM
Aʟᴜᴛʜ ʙʟ ᴇᴋᴀᴋ ᴅᴀɴɴᴀ ʜɪᴛʜᴀɴ ɪɴɴᴀᴡᴀ ᴜᴘᴀᴛᴇ ᴅᴇɴɴᴀᴍ ᴘᴀʀᴀᴋᴋᴜ ᴡᴇɪ ᴍᴏᴋᴅᴀ ᴍᴇᴋᴀ ᴍᴀɪ ᴛʜᴀᴡᴀ ɴɴɢɪ ᴋᴇɴᴇᴋᴜɪ ʟɪʏᴀɴᴀ ɴɪsᴀ ᴋᴀᴛᴛɪʏᴀ ᴋɪʏᴀᴡᴀɴɴᴀ ᴍᴇ ᴍᴀɢᴇ 1 sᴛ ʙʟ sᴛᴏʀʏ ᴇᴋʜ
View all Conversations

Stories by ᵃᵈᵒʳᵃ { ᶠᵃⁱʳʸ ʳᵒˢᵉ}💋💗
C R I M I N A L ⏳ by SandamaliKumudu
C R I M I N A L ⏳
එක කාලෙකදි , මං දිහා ආදරෙන් බලපු, ඔය කෝපි පාට නපුරු ඇස්... ඒ ආඩම්බරකාර බැල්ම;😤❤️ මාව කෝපි කෝප්පයකට , කරක...
ㄥㄖᐯ乇尺🌍💗 by SandamaliKumudu
ㄥㄖᐯ乇尺🌍💗
_ගොඩක් අයට ප්‍රේමයට_ _වටිනාකමක් දෙන්නේ_ _ලබාගන්නකම් පමණයි.._ _අයිති කරගත් පසු ප්‍රේමය_ _අවසන් නොවේ,,_ _ප්...
ᴅᴇsᴛɪɴʏ👁️‍👁️🌍💗 by SandamaliKumudu
ᴅᴇsᴛɪɴʏ👁️‍👁️🌍💗
උඹට දැනෙනවද මං නොකියන ...
ranking #58 in minu See all rankings
1 Reading List