ජියෝන් ජන්කුක්
වයස 19ය්.
ජිමින් එක්ක එකතු වෙලා කරාතේ clz කරනවා ගමේ
ලමය්න්ට.🙂
ගමේ ඉන්න කියුට්ම සහ නසරාණිම කොම්ලා.
තාම single මොකද එයාගෙ romeo තාම එයාට කැමති
උනේ නෑලු.😒
පාක් ජිමින්.
ජන්කුක්ගෙ ඔම්මගෙ නන්ගිගෙ පුතා.
ජන්කුක්ගෙ සෝල්මේට්.
වයස 19ය්.
කුකීත් එක්ක එකතු වෙලා ලමය්න්ට කරාතෙ කියල
දෙනවා.🙂
කියුට් වගේම නසරානිය්.
තාම single කියන්නෙ...ඉස්සරහට මොනා වෙය්ද දන්නෙ
නෑ හැබැයි 😂 .ජන්ග් හේසොක්
වයස 19ය්
කුකීගෙ බෙස්ටෙක්
Single තාම😉
ජැක්සන්
වයස 19
කුකීගෙ බෙස්ටෙක්
තාම singleකිම් ටේහ්යුන්ග්
Kim business එකේ owner
වයස 30
Future wife වෙන්න ඉන්නෙ මෙයාගෙ ලියා ක්ලෙයාරා
අනිත් දේවල් පසුවට බලමු.🙂
මින් යුන්ගි
වයස 30ය්
Kim company එකේ manager
ටේහ්යුන්ග්ගෙ සෝල්මේට්
Singleලියා ක්ලෙයාරා
Soul university එකේ professor කෙනෙක්
වයස 27ය්
ඔන්න ලමය් අලුත් කතාවෙ intro එක දුන්නා.
ඊලග chap එකෙන් කතාවට යමු..😁2023.7.1
YOU ARE READING
MY ROMEO (VKOOK)✔️
Fanfiction"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්නෑ.අන්න ඒක මතක තියාගන්නවා.".. 🚫🚫🚫 ¥Age gap lv story ¥boyxboy