රියානව ටේහ්‍යුන්ග් ලගෙ ගෙදරින් යවල සතියක් ගත උනා.
ටේහ්‍යුන්ග් එක්ක සේහිය් කිමුය් කතා නොකර සතියක් ගත උනා.ඒ වගේම තමය් ටේහ්‍යුන්ග් ගෙ ඔම්මය් අප්පය් යූනටය් ජෝන්ටය් මූන දෙන්නැතුව සතියක් ගත උනා.ඒ වගේම තමය් කුකී එයාගෙ ගෙදරින් ගිහිනුත් සතියක් ගත උනා.කුකී ජෝන්ගෙන් කොහොම හරි අවසර අරන් සෝල් වල apartment එකක් අරන් ජිමින් එක්ක ටික දවසකට තනියම ජීවත් වෙන්න ගියා..ජෝනුය් යූනය් මේ දේට මුකුත් නොකියා හිටියෙ පහුගිය දවසෙ ටේහ්‍යුන්ග් එක්ක සිද්ද වෙච්ච සේරම දේවල් එයාල දැනන් හිටපු නිසා.මෙහෙන් යවන එක කුකීගෙ හිත හදාගන්න ලේසි වෙය් කියල යූනට පැහැදිලි කරල දීලා ජෝන් මේ තීරනේට එකග උනේ.ඒත් යූනනම් කොච්චර ජෝන් පැහැදිලි කරත් කුකීව ගෙදරින් පිට යවන්න අකමැති උනා.ඒත් කුකීගෙ සතුට ගැන හිතල අන්තිමට යූනත් ඒ තීරනේට එකග උනා.
සේහි මේ දවස් ටිකේම හිටියෙ මැරුන කෙනෙක් ගානට.එයාගෙ හුරතලේ දකින්නැතුව දවසක්වත් ඉන්න බැරි උන සේහි අද වෙද්දි සතියක්ම ගෙවල දාලා කිමුත් එහෙමය් වෙච්ච දේට යූනලගෙ ගෙදර ගිහින් සමාව ඉල්ලද්දි යූනලා වුන දේ දැනගෙනත් සේහිලට මුකුත්ම නොකියා සමාව දුන්නා ..
ඒත් කුකී ගෙදරින් apartment එකකට යන්න ගත්ත තීරනේ කිම්ටය් සේහිටය් දරාගන්න බැරි උනා.එයාලගෙ හිතට වද දුන්න මේ හැමෝගෙම හුරතල එයාගෙ ගෙදරින් යන්න ගියේ තමන්ගෙ පුතා නිසා කියන කාරනේ.
ඒක නිසා කොච්චර යූනල වෙනද වගේ හොදට කතා බහ කරත් ටේහ්‍යුන්ග් කරපු දේ නිසා සේහිලට යූනලට මූන දෙන්න බැරිඋනා.සේහිට හැමතිස්සෙම ටේහ්‍යුන්ග් කුකීට අත උස්සපු වෙලේ තිබ්බ අහිංසක මූන මැවි මැවි පේන්න ගත්තා.ඒ නිසා ඒ තරහටම තමය් එදා ඉදන් අද වෙනකන් සේහි ටේහ්යුන්ග් කොච්චර කතා කරන්න ආවත් ටේහ්‍යුන්ග් එක්ක වචනයක් කතා නොකර හිටියෙ .කුකීය් ජිමිනුය් හිටියෙ එයාලා අලුතෙන් පදිංචියට ආපු සෝල් වල හොදම apartment එකක.එයාලගෙ බඩු සේරම අස් කරල දීලා යූනල ආයෙ යන්න ගියේ පරිස්සමෙන් ඉන්න විදිහ ගැන අවවාද ගොඩක් දීලා.කුකීලගෙ apartment එක තිබ්බෙ ලස්සනම තැනක apartment එකේ glass එකට දාල තිබ්බ curtain එක open කරපු ගමන් එතනට මුලු සෝල් නගරෙන් බාගෙකට වඩා පෙනුනා.ඒ දිහා බලන් ඉද්දි ඕනම කෙනෙක්ගෙ හිත නිවෙන පුදුමාකාර ලස්සනක් තිබ්බෙ.කොහොමින් කොහොම හරි දෙන්නම සේරම වැඩ ඉවර කරල කෝපි කෝප්ප දෙකකුත් හදාගෙන දෙන්නා එක්ක ගියේ apartment එකේ බැල්කනී එකේ තියල තියෙන පොඩි ටේබල් එකට..ඈතින් එන හුලං පාර ඇගේ දැවටෙද්දි එතනදි ඇති වෙන හැගීම කියාගන්න බෑ...
YOU ARE READING
MY ROMEO (VKOOK)✔️
Fanfic"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්නෑ.අන්න ඒක මතක තියාගන්නවා.".. 🚫🚫🚫 ¥Age gap lv story ¥boyxboy