Wise men say
Only fools rush in
But I can't help falling in love with you
Shall I stay?
Would it be a sin
If I can't help falling in love with you?Like a river flows
Surely to the sea
Darling, so it goes
Some things are meant to be
Take my hand,
Take my whole life, too
For I can't help falling in love with youLike a river flows
Surely to the sea
Darling, so it goes
Some things are meant to be
Take my hand,
Take my whole life, too
For I can't help falling in love with you
For I can't help falling in love with youකුකී එයාගෙ room එකේ සින්දුවකුත් දාගෙන ඒක මුමුන මුමුන ඇදට වෙලා සිවිලිම දිහා බලාගෙන ලොකු කල්පනාවක හිටියෙ.කරාතෙ class එකත් ටික දවසකට නිවාඩු දුන්න නිසා පොඩ්ඩො එක්ක ඉන්න තිබ්බ කාලෙත් කුකීට නැති වුනා.ඉතින් සැනසීමෙන් හැමදේම අමතක කරන්න තීරනේ කරල මේ හැමෝගෙන්ම ඈත් වෙලා ආවත් කලින්ටත් වඩා තනිකමක් කුකීට දැනෙන්න අරන්.කලින්ට වඩා හදවත තනිකමකින් පිරිල ගිහින්.එයාට ටේහ්‍යුන්ග් ව මතක් වෙන එක නවත්තගන්න බෑ කලින්ටත් වඩා ඒ කඩවසම් රූපෙ මැවෙන්න අරන්.ඒත් එයාට ආයෙත් හැරෙන්න බෑ එයා තීරනයක් ගත්තා ටේහ්‍යුන්ග් ව අමතක කරන්න.
සින්දුව ඉවර වෙනවත් එක්කම කුකීගෙ room එකේ ඩෝ එක open කරගෙන snacks වගේකුත් අතින් කටින් උස්සගෙන ආවෙ ජිමින්..
"උබ තාම කාමරේ අස්සෙද බන්.මන් යද්දිත් ඔහොම හිටියෙ එද්දිත් ඉන්නෙ ඒ විදිහටමය්..."
ජිමින් කට ඇද කරගෙන කියද්දි කුකී snacks දිහා කෙල පෙරාගෙන බලාගෙන ඇදෙන් බැහැල හිමීට ජිමින්ගෙ පැත්තට ආවා..
"උබ ටව්මට ගිහින් ඉක්මනට ඇවිල්ල .ඒකය් ඒ.."
"අනේ හාකො ඉතින් ..මන් ගිහින් පැයකටත් වැඩී.උබ ඒ වෙලාවෙ හොදට මනෝ පාරක් ගහන් ඉන්න ඇත්තෙ..."
ජිමින් රවල කියද්දි කුකීත් තොල් නොපිට පෙරලගෙන අහක බලාගත්තෙ පොඩි එකෙක් වගේ.
"හාහා අත ගනිම් හිවලා....මන් මේ snacks ටික උස්සන් ආවෙ උබට කන්න දෙන්න නෙවෙය් උබ මලපෙරේතයා වගේ බැලුවට වැඩක් නෑ..මන් මේ ටික ගෙනාවෙ film එක බලද්දි මට කන්න..උබට දෙන්නෑ පලෑම් අහකට."
"අනේ බන් share කරන් කමු ඉතින් උබ මගේ ජිල් බෝල ගහන කාලෙ ඉදන් පරම මිත්තරේනෙ...ඉතිම්ම් හිහී.."
"ඔව් ඔව් උබට හැම බෝලෙම මතක් වෙන්නෙ කෑමක් දැක්කම විතරනෙ...මෙන්න මෙහෙ වරෙන් යන්න පරක්කු වෙනවා.."
YOU ARE READING
MY ROMEO (VKOOK)✔️
Fanfiction"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්නෑ.අන්න ඒක මතක තියාගන්නවා.".. 🚫🚫🚫 ¥Age gap lv story ¥boyxboy