ටේහ්යුන්ග් කියන්නෙ ජන්කුක්ගෙ ඔම්මගෙ හොදම යාලුවගෙ පුතා.එයාලා අවුරුදු 6කට කලින් නගරෙ තමය් පදිංචි වෙලා හිටියෙ.ඒත් දවසක් ජන්කුක්ගෙ 13න් වෙනි birthday එකට ජන්කුක්ගෙ ඔම්මා යූනා ටේහ්යුන්ග් ලගෙ පව්ලෙ අයට ආරාධනා කරා.ඉතින් එයාලා ජන්කුක්ලගෙ ගෙදර ආපු දවසෙම එහේ වටපිටාවට ලස්සනට කැමති වෙලා ජන්කුක්ලගෙ ගෙදරට ගෙවල් තුනකට එහා තියෙන ලස්සන ගෙයක් අරගෙන පදිංචියට ආවා..ඉතින් යූනය් ටේහ්යුන්ග් ගෙ ඔම්මා වෙන සේහිය් හොදම යාලුවො නිසා එහෙට ආවම පව්ල් දෙකම කලින්ට වඩා ගොඩක් සතුටින් හිටයා..හැබැයි එක්කෙනෙක් ඇරෙන්න..ඔව් ඒ තමා ටේහ්යුන්ග් .එයා කැමති උනේ නෑ ගෙවල් මාරු කරන්න අනික එයා කොහොමවත් කැමති උනේ නෑ ජන්කුක්ලගෙ ගෙදර ලග පාත ජීවත් වෙන්න එන්න.මොකද කියනවනම් එදා birthday එක දවසෙම ජන්කුක් කරේ ටේහ්යුන්ග්ගෙ ඇගේ එල්ලිලා වද දුන්න එක.ඉතින් ඔය හේතුවෙන් පලවෙනි හමුවීමෙන්ම ටේහ්යුන්ග් ට ජන්කුක්ව එපා වෙලා ගියා.එයා ජන්කුක්ව දැක්කෙ මහ නසරාණියෙක් විදිහට.හැබැයි ජන්කුක්ට උනේ ඕකෙ අනිත් පැත්ත කුකීට ඒ වෙද්දි වයස අවුරුදු 13ක් උනත් ටේව පලවෙනියටම දැක්ක දවසෙ ඉදන් කුකීගෙ ජීවිතේ රෝමියෝ ටේහ්යුන්ග් උණා.ඒ වෙද්දි ටේගෙ වයස අවුරුදු 24ක්.හැබැයි කුකීට ටේගෙ වයස අදාල උනේ නෑ ටේට කැමති වෙන්න.කුකී කියන්නෙ අදුරන්නැති අය ලග හුරතල් වෙන කෙනෙක් නෙවෙය්. ඉතින් ඒක ටේහ්යුන්ග්ටනම් අදාල උනේ නෑ.ටේව දැක්ක වෙලේ ඉදන් ටේ ලගින්ම ඇලිලා හිටියෙ හරියට මේ වස්තුව අය්ති එයාට වගේ....
ඔය වගේ කොහොමින් කොහොම හරි මාස ගානක් යනකොට කුකීගෙ හිතේ ටේහ්යුන්ග් ගැන ආදරයක් ඇති වෙන්න ගත්තා.මුලින්ම ටේගෙ ලස්සනට වශී උන කුකී කාලයත් එක්ක ටේට හදවතින්ම ආදරේ කරන්න ගත්තා.හැබැයි මේ දේ කුකී රහසක් විදිහට තියාගත්තෙ නෑ එයා හරියටම එයාගෙ 15නි birthday එක දවසෙ ඒක ටේට කිව්වා.එතකොට ටේට අවුරුදු 26ක් හැබැයි ටේට ආදරේ කරන්න කෙනෙක් එතකොටත් හිටියෙ නෑ.ඒත් අන්න ඒ දවසෙ ඉදන් ටේහ්යුන්ග් කලින්ටත් වඩා කුකීට නපුරු වෙන්න ගත්තා.කුකීගෙ රෝමියෝ ටේහ්යුන්ග් උනාට ටේහ්යුන්ග්ගෙ වදකාරයා කුකී උනා.ටේට කුකීව හැමතිස්සෙම පෙනුනේ එයාව කන්න ආපු නසරානියෙක් විදිහට..ඉතින් කොහොමින් කොහොම හරි මේ කතන්දරේ අල්ලගෙන ටේ එදා හොදටම කුකීට බනිද්දි ඒ දෙගොල්ලන්ගෙම පව්ල් වල අයත් මේ දේ දැනගත්තා .හැබැයි ඒකට වැඩිපුරම සතුටු උනේ සේහි ටේගෙ ඔම්මා.මොකද කුකී වගේ කියුට් බෝලයක් එයාගෙ බෑණා කරගන්න එයා හීන මව මව හිටියෙ .ඒත් ටේ කුකීට පොඩ්ඩක් වත් කැමති නැති නිසාය් ඒ දෙන්නගෙ ඇත්තටම ලොකු වයස් පරතරයක් තියෙන නිසය් පව්ල් දෙකේම අය මේකට මැදිහත් වෙන්න ගියෙත් නෑ.හැබැයි ඒ කියල කුකී ටේට ආදරේ කරන එක නවත්තන්න ගියෙත් නෑ.මොකද දෙන්නගෙම පව්ල් දෙකේ අය කැමැත්තෙන් හිටියෙ පව්ල් අතරෙ තියෙන යාලුකම නෑ කමකට පෙරලගන්න.ඒකට එයාලට Age gap එක එක ප්රශ්නයක් උනේ නෑ මේ දෙන්නගෙ.මොකද ටේ කුකීට කැමති වෙනවනම් ඒ දෙන්නා තරම් ලස්සන ගැළපෙන කපල් එකක් වෙන කොහෙවත් ඉන්න එකක් නෑ කියල තමා දෙගොල්ලන්ගෙම පව්ලෙ අය කියන්නෙ.
YOU ARE READING
MY ROMEO (VKOOK)✔️
Fanfiction"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්නෑ.අන්න ඒක මතක තියාගන්නවා.".. 🚫🚫🚫 ¥Age gap lv story ¥boyxboy