Episode 05💞

48 7 0
                                    

🧚‍♀️🌼..චූටික්කි..🌼🧚‍♀️

      ..පස්වන දිගහැරුම..

        
      ජියොන්ට Call එකක් ආවෙ දියාගෙ ක්ලාස් ටීචගෙන්..

----------------------------------

🪷 Hello Teacher..

👩‍🏫  Hello..
මේ දියාගෙ අම්මද?

🪷 ඔව් Teacher..

👩‍🏫 අනේ මැඩම්.. ඉක්මනින් School එකට එන්න පුළුවන්ද??

🪷 Teacher මොකක් හරි ප්‍රශ්නයක්ද??

👩‍🏫 අනේ මැඩම් දියාට ගොඩක් අසනීපයි.. එයා දැන් ටිකකට කලින් සිහි නැතුව වැටුනා.. ඇගත් හොදටම රත් වෙලා.. සිහිය එන්නෙත් නෑ..

🪷 OMG.. හරි Teacher.. මම පුළුවන් ඉක්මනින් එන්නම්..

          ජියොන්ට දෙයියො සිහි වෙලා.. ගෙදර Driver ඇත්තෙත් නෑ.. ජියෝන්ට Car එක Drive කරන්නත් බැ... ජියෝන් තේයෝට Call ගත්තත් තේයෝ ඒක ඇහෙන දුරක නෙවෙයි හිටියෙ..

🪷 අනේ දෙයියනේ මම දැන් මොකද කරන්නෙ..
තේයෝ phone answer කරන්නෙත් නෑ..

         ජියොන් කල්පනා කරනවා අඩ අඩම.. එයාට ඉක්මනින් මතක් වෙන්නෙ Jkව..

🪷 Jk ට කිව්වා නම් හරි.. එයා Doctor කෙනෙක් නිසා ඉක්මනින් මොකක් හරි කරන්න පුළුවන් වෙයි..

      ජියොන් call එකක් ගත්තත් කතා කර ගන්න බැරි මට්ටමෙ ඉන්නෙ.. එයාට ඒ තරම් ඇඬිලා..

💜 Hello.. ජියෝන් කියන්න..

🪷 අනේ Jk..

💜 නූනා.. මොකද උනේ..?? ඇයි අඬන්නෙ..??

🪷 දියාගෙ School එකෙන් කතා කරා..

💜 දියාට මොකක් වෙලාද..?? නූනා... ඉක්මනින් කියනව....

       Jkට ටිකක් කේන්ති ගිහින්.. බයට ඒ.. මොකද ජියෝන් අඬන්නෙ දියා ගැන කියලනෙ..

🪷 එයාට සිහි නැති වෙලා.. ඇඟත් හොදටම රත් වෙලාලු.. සිහිය එන්නෙත් නෑලු.. අනේ මල්ලි.. මට යන්න විදියක් නෑ.. තේයො Phone එක Answer කරන්නෙත් නෑ.. අනේ පොඩ්ඩක් බලන්නකො මගෙ කෙල්ල.. මට බයයි දෙයියනේ..

💜 හරි නූනා බය වෙන්න එපා.. මම යන්නම්.. චූටි කෙල්ල ඊයෙ රෑ ගොඩක් Cool එහෙම කෑවා බිව්වනෙ.. ඒක නිසා වෙන්න ඇති..

ℂ𝕙𝕠𝕠𝕥𝕚𝕜𝕜𝕪..💞  [ Complete ]Where stories live. Discover now