🧚♀️🌼..චූටික්කි..🌼🧚♀️
..එකොළොස්වන දිගහැරුම..
💙 ජිමිනෝ..
දැන් අඬන්න එපා කොල්ලො.. අපෙ චූටික්කිට දැන් හොඳයිනෙ..💖 හොබී හියුංග්..
මම ඇඬුවෙ ඔයා ගැන හිතලා..💙 ඇහ්.. මොකක්..?? ඒ මොකද??
💖 අද ඉඳලා ඔයාට වැඩ ගොඩාක් වැඩි වෙයි.. සේරම තනියම තමා කර ගන්න වෙන්නෙ..
💙 ඇයි බං එහෙම කියන්නෙ..?? උඹ ඉන්නෙ මට..
💖 නෑ හියුංග්.. අදින් පස්සෙ Coach Jimin කියන කෙනා ඔයාගෙ Academy එකේ නැ..
ඒ වගේම Dancing වලට Jimin කියන කෙනා මතකයක් විතරක් වෙයි..🥺💛 ඒ පාර මොකක්ද තාරාවො උඹ මේ කියන්නෙ..??
අනික උඹ Dancing වලට කොච්චර නම් ආදරේද..?? උඹේ ජීවිතේටත් වඩා ආදරේනෙ උඹ..💖 අදින් පස්සෙ මම Dance කරන්නෙ නෑ හියුංග්..
මගේ චූටි මැණිකට හොඳ උනොත් Dancing අතාරිනවා කියලා දෙවියන්ට පොරොන්දු උනා..
දෙවියො මගේ ප්‍රාර්ථනාව ඉටු කලා..🥹 ඉතින් මම මගේ පොරොන්දුව රකිනවා..
මගේ මැණික ආයෙ මගේ ලඟටම ආවනෙ..
Dancing වලට වඩා සියගුණයක් මගේ මැණිකට මම ආදරේ..Jimin ඒක කිව්වෙ හරිම අහිංසක විදියට හිනා වෙලා.. ඇස් හීනි කරලා.. ඒ ඇස් වල කඳුළුත් තියනවා..🥹
( මේ වගේ කියලා හිතන්නකො..👇 ඇස් වල කඳුළුත් තියනවා හැබැයි..🥺 )
අනිත් අයට Jimin ගැන සතුටක් වගේම දුකකුත් තියනවා..
හැමෝම Jimin ලඟට ගිහින් එයාව බදාගත්තා.. තේයෝට හිතුනා එයාගෙ Soulmate එයාගෙ වගෙම එයාගෙ දුවගෙ ජීවිතේටත් ලැබුන ලොකු තෑග්ගක් කියලා.. අනිත් 5දෙනාත් ලොකුම තෑග්ගක් කියලා..
YOU ARE READING
ℂ𝕙𝕠𝕠𝕥𝕚𝕜𝕜𝕪..💞 [ Complete ]
Fantasyආදරණීය පවුලක චූටි උරුමක්කාරිය චූටික්කි..💞 |° ඇයි මගෙ චූටි මැණික ඇඬුවෙ...🥺°| |° අනේ මැණික නැගිටින්නකො අපිව බය නොකර...🥺 °| චූටි උරුමක්කාරියට කුමක් සිදු වේවිද..🤔