🧚♀️🌼..චූටික්කි..🌼🧚♀️
~ තෙවන දිගහැරුම ~
දියා Joon ගෙ number එක හොයාගෙන call එකක් ගත්තා...
🧡 Hello.. ජියොන් කියන්න...
🌼 ජූන් මාමි..
🧡 Wait a minute....
කියන්නකො මගේ චූටික්කියො.. මාමි පොඩි meeting එකක ඉන්නෙ..🌼 මාමි හවස අපේ ගෙදර එනවද?
🧡 ඇයි මැණික..??
🌼 මට පාලුයි.. ඔයාලව බලන්නත් ඕනෙ.. ගොඩක් දවසකින් දැක්කෙ නෑ...
🧡 හරි පැටියෝ.. මම එන්නම්.. තියන්නම්ද මැණික.. Meeting එකේනෙ..
🌼 Ok මාමි.. උම්ම්ම්මා..
🧡 Love you.. ummma..
------------------------------------------------------------------
දියා ඊලගට ~..Suga..~ ට call එක ගත්තා..
🖤 Hello..
🌼 අයියෝ.. නිදිද??
🖤 නෑ මැණික..කියන්නකො ඉතින්..
🌼 මාමියෝ.. හවසට එන්නකො පූශ් මාමියො..අනෙ.. අනෙ.. අනෙ.. අනේ...🥺
🖤 හරි හරි.. මගේ කෙල්ල කියද්දි කෝමද එන්නෙ නැතුව ඉන්නෙ..
🌼 හරී... යේ.... මාමි කැමති... එන්න ඕනෙ එහෙනම්.. තියන්නම්.. Bye.. ummmma....
------------------------------------------------------------------දියා ඊලගට ගන්න යන්නෙ ~..Jin..~ ට..
🌼 ලොකු සීයෙ..
💛 ආආආආආආආ I'm World Wide Handsom.. you know..??
හැමදාම කියනවා කෙල්ලෙ...🌼 හී.. හී.. මගේ ලොකූට කේන්ති ගිහින්.. අනේ ලොකූ මාව බලන්න එන්නකො.. ගොඩාක් දවසකින් ආවෙත් නෑ.. ආදරෙ නැද්ද ඔයාගෙ චූටික්කිට..
💛 අහන්නකො පැටියො.. ලොකූට වැඩ ගොඩාක් තිබ්බානෙ.. ඒකයි එන්න බැරි උනේ.. අද හවසට අනිවාර්යයෙන් එනවමයි..
දැනුත් වැඩක ඉන්නෙ මැණික.. මම තියන්නම්.. Love you.. umma..------------------------------------------------------------------
දියා ඊලට ~..Jimin..~ ට call කලත් No answer..
~…JHope…~ ට ගන්නෙ ඊටපස්සෙ..💙 ජියොන් කියන්න..
🌼 ජියොන් නෙවෙයි..
💙 ආ ලොකු ජියොන් නේ.. ඉතින් මැණික කොහොමද..??
YOU ARE READING
ℂ𝕙𝕠𝕠𝕥𝕚𝕜𝕜𝕪..💞 [ Complete ]
Fantasíaආදරණීය පවුලක චූටි උරුමක්කාරිය චූටික්කි..💞 |° ඇයි මගෙ චූටි මැණික ඇඬුවෙ...🥺°| |° අනේ මැණික නැගිටින්නකො අපිව බය නොකර...🥺 °| චූටි උරුමක්කාරියට කුමක් සිදු වේවිද..🤔