Part 3❤💚

250 64 19
                                    

🆃︎🅷︎🅴︎  🅼︎🅰︎🆃︎🆃︎🅴︎🆁︎   🅾︎🅵︎  🅻︎🅾︎🆅︎🅴︎.......
.
.
.
.
.
ඩිෆෙන්ඩර් එකෙන් බැහැලා ආවෙ වෙන කවුරුවත් නෙමෙයි Mr.Y King ....මගෙයි ශෙවෝන්ගෙයි ඇස් උඩ ගියේ කීයටවත් මෙයාව මේ වෙලාවෙ බලාපොරොත්තු වුණේ නැති නිසා...Y King හැන්සම්  කියලා මීට කලින් අහලා දැකලා තිබ්බට මේ තරම් හැන්සම් ලුක් එකක් මං මේ දැක්කමයි...ඉතිං මිනිස්සු පිස්සු වැටිලා වගේ මෙයාට ලව් කරන එක අහන්නත් දෙයක්ද...රෝමෙ ගිනිගනිද්දි නීරෝ වීණා වාදනේ කරා වගේ හිතන්න දේවල් ගොඩක් තිබුණත් මට පෙණුනෙම Y Kingගෙ හැන්ඩි ලුක් එක....හැමදේම අමතක වෙලා හීන ලෝකෙකට ගෙනියන්න පුලුවන් ලස්සන කඩවසම් බවක් ඒක....

"මං එච්චර හැන්ඩිද....😎....."

"ඔව්....මෝ..මොකක්.....😳....."

මොකද්ද යකූ මං ඒ කිව්වෙ ...සැක් විලි ලැජ්ජාවයි සෙද්ද.....ශෙවෝන් නම් හිනාව කාගෙන හිනාවෙනවා ....හුහ්😒 පාප මිත්‍රයා ..මං ශෙවෝන්ටත් රවලා උපරිම අහිංසක බැල්මට් එකක් Y Kingට දුන්නා...

"කොහෙද යන්නෙ ඔයාලා......?"

මගේ බැල්ම මගෑරලා එයා ශෙවෝන්ගෙන් අහද්දි ශෙවෝන් යටහත් පහත් විදියට උත්තර දුන්නා....ශෙවෝනයට පිස්සු හුහ්😒 මෙයාට එච්චර බය වෙන්න ඕනද😒 මං නම් බය නෑ😌

"ආහ් ඔයාලත් යන්නෙ එහෙද.....? මමත් යන්නෙ ඒ wedding එකට තමයි ....වාහනේ කැඩිලා නේද.....මමත් එක්ක යමු....."

What 😳.....මෙන්න යකූ මූ.....ඒහ් අගමැතිගෙ පුතාගෙ වාහනේ යන්න....මේ අපි දෙන්නා....නෝ .....නෙවර්......

මං හිතද්දි ශෙවෝනයා දත් තිස් දෙකම දාලා හිනාවෙලා කැමත්ත දීලත් ඉවරයි...ඉදකින් පාත්තයා 😒...මට නම් යන්න බෑ....ම්හුක්.....

"ශියන්......යමු.....අපිටත් පරක්කු වෙනවනෙ...."

"ඒත්...."

"යමු යමු......"

මේ ගෝතයා මට කතා කරන්න ඉඩක් නොදීම වාහනේට නගින්න යද්දි මරන්න ගෙනියන හරකා වගේ මාවත් ඇදිලා ගියා...මූ නිසා මගෙ ප්‍රතිපත්ති කැඩෙනවා හුම්ම් 😒.....

"ඉතිං wedding එකට ඔයාලා කාගෙ පැත්තෙන්ද.....?ඩෙරික්ගෙ පැත්තෙන් නම් වෙන්න බෑ.....ඩෙරික් මගෙ යාලුවා....."

The Matter Of Love ❤💚Donde viven las historias. Descúbrelo ahora