Chapter 03

1.4K 109 28
                                    

(චරිත වලට ඉමොජි දැම්මා... කියවන ඔයාලට විතරක් නෙවෙයි ලියන මටත් චරිත ඔක්කොම පැටලෙනව... මං සාමාන්‍යයෙන් ඉමොජි දාන්නෙ නම් නෑ හැබැයි මේකට නොදා ලියන්න අමාරුයි.. ආහ් තව එකක් මේ කතාව යන්නෙ කලුකුමාරයගෙ pov එකෙන්...)

🙍: "ඩැඩී මට වුන දේ පැහැදිලි කරන්න පුලුවන්... ප්‍රොමිස් මගේ වැරැද්දක් නෑ..."

කෙලින්ම උඩ තට්ටුවට දුවන්න හදපු මගේ බෙල්ලෙන්ම අල්ල ගත්ත ඩැඩීට මං එහෙම කිව්වා...

🧔: ම්ම්ම් පැහැදිලි කරන්නකො එහෙනම් මට මොකක්ද වුනේ කියලා...

මාව උකුලට අරගෙන වාඩි කරවගන්න ගමන් ඩැඩි එහෙම කිව්වම

👨: ඉන්නකො ඉන්නකො මංම කියන්නම්...

අපෝ මූටත් ඕනෙ නැති මගුලක් නෑනෙ දෙන්න හිතෙනව වලස් මූන ගැලවෙන්න...

🧔: දෙන්නගෙන් එක්කෙනෙක් මට කියන්නකො එහෙනම්





මං අර තඩි වලහා දිහා ඔරවල බලල ඇස් වලින් අනේ මාව බේරගනින් මගේ සුදු ඩැඩියෝ පස්සෙ ඕවට ගෙවන්නම් වගේ ලුක් එකක් දුන්නා...

කොහෙද වැඩක් නෑ මූ මහ නසරානියා... මූ ඉස්සර ඉදන්ම මාත් එක්ක ඇරියස්... ඩැඩී ඩැඩී කිව්වට මං නම් තාම මූත් එක්ක ඇරියස්... ඉස්සර ඉදන්ම ඔය වලස් මූන ගැලවෙන්න හොද කරාටෙ කික් එකක් දෙන්න මට පට්ට ආසාවක් තිබ්බෙ ඒත් ඉතින් දෛවය හරස් වෙලා මූ මගෙ ඩැඩී වුනා නේ....

මං හෙන අසරන ලුක් එකකින් වලහා දිහා බලන් හිටියත් මූ මට කින්ඩියට හිනාවක් දාලා ඇහැක් ගැහුවෙ දෙන්නම් පුතේ උබට ශොට් වගේ ලුක් එකකින්...

හරි අද මට බඩු හරි...

දැන් ඉතින් ඩැඩීට දාන මායමක් දාලා ශේප් කරගත්තොත් තමා නැත්තන් සතියකටවත් ඇවිදින්න බැරිවෙන්න බඩු සෙට් වෙනව ශුවර්...

මං අහින්සක බැල්මකින් ඩැඩී දිහා බලලා එයාගෙ පපුවට හේතු වෙලා එයාගෙ නිපල් එකට තට්ටු කර කර හිටියා...

👨: මෙයා අද හොද හපන්කමක් කරා නෙ ඩැඩී...පෙරේත කොටුවක් හොයාගෙන යනව කියල අද හවස එලියට ගියා... කලූ ගිහින් පැය භාගෙකට විතර පස්සෙ මාත් ගියා කෙහෙල් කොටයක් කපාගෙන එන්න... ඒ යනකොට තමා මං දැක්කෙ මෙයා හොරා වගේ ලිදක් පැත්තට රින්ගනව... මාත් හිමීට හිමීට ගියා කොහෙද යන්නෙ බලන්න...






මේක හරියන්නෑ මේ වලහනම් මාව කන්නමයි ඇවිත් ඉන්නෙ... රෙද්ද මූ අද මට පනිශ්මන්ට් එකක් සෙට් කරලමයි නවතින්නෙ... තාම පස්ස දනව මූ තලල තලලා තව පනිශ්මන්ට් කන්න බෑ...

ඔලුවට පාත් වෙන්න යන කුන්ඩවාලෙන් ලිස්සල යන්න හොද ප්ලෑනක් මගෙ පොල් ඔලුවට ගලාගෙන ආවා....

මගේ කුරිරු ප්ලෑන දියත් කරන්න මං ඩැඩීගෙ නිපල් එක ලික් කරන ගමන් එයාගෙ උකුල උඩ පැද්දෙන්න පටන් ගත්තා....

ඩැඩී මගේ මූන දිහා බලලා ආය වලහාගෙ කතාවට අවදානෙ දුන්නා...

මාත් අත අරින්නෑ වලහෝ දෙන්නම් උබට...

ඩෝන්ට් අන්ඩරෙස්ටිමේට් මී... අයි ඈම් ද වෙල් නෝව්න් කලුකුමාරයා හුහ්...

කට කොනේ ස්මර්ක් එකක් එක්ක මං වලහා දිහා බැලුවෙ පුලුවන් නම් කියපන් වගේ ලුක් එකකින් ඌත් අත අරින්නෑ ඌ කියන්නමයි හදන්නෙ ඒත් ඩැඩීව අවුස්සන හැටි මං දන්නවා...



_________________________________

මේ චැප්ටර් එක 🔞 ලියන්න හිටියෙ ඒත් දිග එකක් ලියන්න කම්මැලි...
ඊලග එකේ දෙන්නම්...

Kinky_vkook_

Threesome (ᴋᴀʟᴜᴋᴜᴍᴀʀᴀ×ᴍᴀʜᴀꜱᴏɴᴀ×ʏᴀᴍᴀʀᴀᴊᴀ) [Onhold]Where stories live. Discover now