Chapter 01

1.8K 171 95
                                    

🙍: "ආහ් ආහ් ආව් ඩැඩී ගහන්නෙපා ප්ලීස්... මම ඇත්තමයි කියන්නෙ මම වැරදිලා එහෙට ගියේ... අනේ නවත්තන්නකො ඌයි... රිදෙනව අනේ..."

👨: "මම කිව්වෙ කෙදිරි ගාන්න කියලද... ගනන් කරන්න බේබිබෝයි...මම කිව්වෙ ගනන් කරන්න කියල නේද..."

🙍: "ආහ්... රිදෙනව ඩැඩී අනේ... ආහ් විසි පහයි... ආහ්... ආහ්... විසි හයයි... ආහ් හතයි.. නෑ විසි හතයි.. ඌයි...විසී ඌයි අටයි...ඇති ඩැඩී ප්ලීස්... තව නම් බෑ... මට මෙච්චර පනිශ් කරන්නෙපා..."

👨: "වැරදි කරානම් ඉතින් පනිශ්මන්ට් විදින්නත් වෙනව... හ්ම් දැන් යනවා... ආය ඒ පැත්ත පලාතෙ හරි ගිහින් අහු වුනොත් මම මීට වඩා ගොඩක් දරුනු වෙයි බේබි බෝයි... එහෙම වුනොත් මම ස්පෑන්ක්ස් වලින් නම් නවතින එකක් නෑ..."

🙍: "ආහ්... ආහ්.. හරි හරි ආය යන්නෑ... කිව්වනේ මම වැරදිලා ගියේ... ප්‍රොමිස් ආය යන්නෑ... ඌයි තාම රිදෙනව මගෙ සූටි පස්ස..."

අම්මොහ් මට බෑ මට මගේ සූටි පශ්චාත් භාගෙ දැනෙන්නෙ නෑ අයියෝ... ඒක මැරිලද.. හුවෑඈඈඈ මැරෙන්න විදිහක් නෑ... ආහ් ඩැඩී මගෙ සූටි පස්සට තඩිබෑවෙ බෙරේකට තලනව වගේනේ... එයාට තේරෙන්නෑනේ මගෙ පශ්චාත් භාගේ වේදනාව හුවෑඈඈඈ

මං කවුද කියලද දැන් ඔයාලා ඔය කල්පනා කරන්නේ...

හරි හරි ඉන්නකො අදුන්වලා දෙන්නම්...

මම තමා කෙල්ලො කොල්ලො ඇන්ටිලා අන්කල්ලා නන්ගිලා මල්ලිලා සීයලා ආච්චිලා ඔක්කොම අතර සුප්‍රසිද්ධ සුරූපි ආ නෑ කඩවසම් කලුකුමාරයා...

කතාව කියවන සෙම්සි රීඩර් නන්ගිලාගෙ කුතුහලේ තව වැඩි නොකර මං කියන්නම්කො මෙතන මොකක්ද වුනේ කියල...

අර කතාවක් අහල තියෙනව නේද ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිද මොකක්ද කියලා අන්න ඒක තමා මෙතන වුනේ...

ඇත්තටම කිව්වොත් ඩැඩී ගේ වුනාට මම මිදුලෙනෙ ආහ් නෑ නෑ මම බයි නෙ... මම ඉතින් සෙම්සි නන්ගිලටයි හැන්ඩි මල්ලිටයි දෙගොල්ලොන්ටම කැමතිනේ...

ඉතින් මෙන්න මේකයි වුනේ...

Flashback

ඔන්න ඉතින් වෙනදා වගේම පෙරේත කටුවක තියෙන හාල්ෆ් බොයිල් බිතතරේක රස බලන්න කියල හිතාගෙන මම ගමේ ඇළ පැත්තට පොඩ්ඩක් මංගච්චනකොට අහම්බෙන් වගේ හෙවනැල්ලක් මගේ ඇහේ කොනේ ගැටිලා ගියා...

🙍: "ඒ මොකක්ද ඒ හොල්මක්වත්ද... අනේ ඩැඩීයෝ මාව බේරගන්න ශුඩුමාත්තියෝ...ආහ් අමතක වුනා මාත් හොල්මනක්නෙ හෙහෙ මගේ උන්ටම බය වෙන්න හොද නෑ යමු බලන්න කවුද මගේ අඩවියට මංගැච්චුවෙ කියලා..."

කවුද කියල බලන්න හැරිලා බැලුවම සෙම්සි නම්කි බබෙක්...

"වාව්...."

ඩැඩීලා දෙන්නෙක්ම හිටියට සෙම්සි නම්කි බබෙක් දැක්කම ඉතින් මටත් පොඩ්ඩක් එව්වා මෙව්වා වුනා ඉතිම්... කට වටෙන් බේරෙන කෙල ටිකත් අතෙන් පිහදාගෙන මම ගියේ නම්කි බබා පස්සෙන්...

එයා ඇවිත් තිබ්බෙ නාන්න...

ඩැඩී නිසා මට දැන් මේ පැත්තෙ වැඩිය මංගච්චන්න එන්න බෑ ඒ නිසා සෙම්සි අක්කලා නන්ගිලා ඇන්‍ටිලා ඔක්කොම කිසි බයක් නැතුව රෑ ජාමෙත් නාන්න ලිදට එනව...

කොහොමහරි ඉතිම් නම්කි ඇදුම් ටික ගලවලා දිය රෙද්ද පිටින් නාන්න පටන් ගත්තා...

හම්මෝ යකෝ ඇග...

ඇග කිලිපොලා යන විදිහේ සෙම්සි ආකර්ශනීය ඇගක් ඒ නම්කිට තිබුනේ...

මාත් ඉතින් කොලුකමටත් එක්ක සුට්ට සුට්ට නම්කි බබාගෙ ලගට ලං වුනා...

ඒත් වැඩි වෙලාවක් යන්න හම්බුනේ නෑ...

🙍: "ඩැ- ඩැඩී..."

ඔව් මගේ අති ප්‍රේමනීය ඩැඩී එතනට ආවා...

👨: "ඔව් ඩැඩී තමයි... මට හිතුනා පෙරේත කටුවක් හොයන් යනවා කියල ගෙදරින් එලියට බහිනකොටම මොකක් හරි හොරයක් ඇති කියලා.. ගෝඨාගෙ කාලේ මොන බිත්තරද...  යමුකො ගෙදර බේබිබෝයි... යුවර් පනිශ්මන්ට් ඊස් වේටින්ග් ෆොර් යු..."

🙍: "ඒ ඒ ඩැඩී අනේ සුදූ ඩැඩී අහන්නකො... මේ බොරු නෙවෙයි ඇත්තමයි වැරදිලා මෙහෙට ආවෙ...මට ගෑනු මොකටද මගෙ සුදූ ඩැඩී බෝලේ ඉද්දි... අනේ අනේ අහන්නකො පනිශ් කරන්නෙපා ඔයාගෙ බේබිබෝයි පවුනේ අනේ..."

Flashback end

ඉතින් ඔන්න ඕක තමා වුනේ...

කොලුකමට සුට්ටක් නම්කි බබෙක්ට හිත ගියපු එකට ඩැඩී මගේ පම්සට තඩිබෑවෙ කිසිම හිතක් පපුවක් නැති වලහෙක් තඩිබාන විදිහට...

හුවෑඈඈඈ වේදනයි අයියෝ...

ඔයාලම කියන්නකො මම වැරදිද...ලස්සන දේවල් දැක්කම කාගෙත් නෙත ගත සිත ඔක්කොම ඇදිලා යනවනේ... කොහෙද ඉතින් ඩැඩීට ඕවා තේරෙන්නෑනේ...

____________________________________

Kinky_vkook_

Threesome (ᴋᴀʟᴜᴋᴜᴍᴀʀᴀ×ᴍᴀʜᴀꜱᴏɴᴀ×ʏᴀᴍᴀʀᴀᴊᴀ) [Onhold]Where stories live. Discover now