EPISODE 08

73 10 7
                                    

     " සේශ්.....මට ඔයාව දැක්කම කිස් කරන්න හිතෙනවා හැම තිස්සෙම....ඒත් ඔයා මට කැමති නෑ කියලා හිතෙනකොට මට මාරම දුකයි...මං ඔයාගෙ අතට හරි කිස් එකක් දුන්නට කමක් නැද්ද ??😒🥺"
    
   මං විනුජ දිහා බැලුවෙ ඒකට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව.....මට එයා ගැන මාරම දුකක් එක්කම ගරුත්වයකුත් දැනුනෙ එයාට ඕනි නම් මගෙන් අහන්නෙ නැතුව එහෙම කරන්නත් තිබ්නනෙ කියලා හිතෙනකොට...
මං මගේ අත එයාගෙන් අරගත්තෙ එයාගෙ මූණ දුකෙන් පිරිලා යනකොට....එහෙම අරන් මංම මගෙ අත එයාගෙ දෙතොල් ලගට ලං කරාම එයා පුදුමයෙන් වගේ මං දිහා බැලුවා....මං ආයෙත් ඇස් වලින් මගේ අත පෙන්නනකොට එයා එයාගෙ අතින් මගෙ අත අල්ලලා මගෙ ඇගිලි ටිකේ ඇතුලු පැත්ත සිපගත්තෙ මගෙ මුලු ඇගම හිරිවැටෙනකොට.....ඊට පස්සෙ ඇස් වලිනුත් හිනා වෙන ගමන් මං දිහා බැලුවෙ මං ලැජ්ජාව අමතක කරලා එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්නකොට.... මං එයා ලගට ලං වෙලා

"විනූ මේ අහන්නකෝ....මං ඔයාට ආදරේද කියලා මං තාම දන්නෙ නෑ...ඒත් මට ඔයා Special....ඒක ඔයාට තේරෙනවනේ....මං සාමාන්‍යයෙන් කෙනෙක්ට නොදෙන විදිහට ඔයාට අවධානය දෙනවා කියලා....අපි මේ විදිහට යමු....just go with flow....okay....i have to confirm my feelings towards you🥺 can you wait for me little bit more???"

කියලා අහනකොට එයාගෙ ඇස් දිලිසෙන්න ගත්තේ මටත් සතුටු හිතෙනකොට....ඊට පස්සෙ එයා කිව්වෙ

"මට පුලුවන් වස්තුව....take your time....but remember that i love u more than anyone 🥺'

ඊට පස්සෙ අපි දෙන්නා සාමාන්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් එක බැලුවත් අපි දෙන්නම හිටියෙ මේ ලෝකෙ නෙවෙයි කියන එක තේරුනා..

TO BE CONTINUED 🙂🥀

Are u only mine???🥀❤️Where stories live. Discover now