01

925 84 2
                                    

"මේ අර කොල්ලා ලස්සනයි නේද?"

කළු පාට ටීශර්ට් එකට එයා කැපිලා පේනවා. ඒ හැඩිදැඩි සිරුර. මගේ හිතටත් හොරා මම කල්පනා කරා මේක හීනවල කොටසක්ද කියලා.

" ඉතින්?"

" ඌට කෙල්ලෙක් ඇති. නැත්තම් මම ට්‍රයි කරනවා"

ඒ මුරණ්ඩු කෙල්ල එහෙම කියද්දි මට ඕන උනා සෑහෙන්න බනින්න.

අනුන්ගේ දේවල් වලට තව අයිතිකාරයෙක් ඕන නෑ !

" පිස්සු නැතුව ඉන්නවද සයෝ"

" ඇයි ඇයි? ඔයා කියන්නේ මට බෑ කියලද? අනේ මේ රශා. තවුසෙ ඊර්ෂ්‍යයි නේත මම ඌ එක්ක සෙට් වෙන එකට. හරි හරි බං ඌ මට කැමති නැත්තම් උඹට සෙට් කරන්නම් මම"

මේකි යකෝ. මට ඕන නෑ කොහොමත් මට කෙනෙක් ඉන්නවනෙ. ඒත් ඒ වචන මට කොදුරන්න පුළුවන් උනා එයාටත් හොරා.

" අනේ මේ මට තනිකඩව ඉන්න දීපන්කො. ඒ ඇති "

ඒ කොල්ලට කෙල්ලෙක් නෑ. ඒත් සයෝ  එයාට කැමති වෙන්න බෑ. මගේ ඊර්ෂ්‍යාවට මම එහෙම කිව්ව.

එක්කො ඌ ක්ලාස් ආවෙ නැත්තම් හොදයි

ප්‍රේමයේ හිඩැස් | GL ✓Where stories live. Discover now