03

543 67 4
                                    

" ශාක්‍ය විරාද් අබේසේකර! #### ඉස්කෝලෙ. කෙල්ලෙක් නෑ බං. පට්ට හොදයිලු සුවසෙවන එක ළග ගෙවල්. අනේ බං මම ඌට කැමතියි වගේ ඒයි "

" සිරාවටම"

" ඔව් යකෝ ඌ බලන්නෙත් අපේ පැත්ත. අනික් කෙල්ලො ගණන් ගන්නෙත් නෑ. හෙන ඩීසන් පොරක් පට්ට ඒයි"

" හ්ම්"

"උඹ මොකද හිතන්නේ ඒ ගැන?"

"මොනා හිතන්නද කරන මගුලක් පරිස්සමින්. උඹ ඔච්චරටම කියන නිසා ඌට කතා කරලා බලන්න. හ්ම්"

ඔය කොච්චර හා කිව්වත් මගේ පපුව රිදෙන්න පටන් අරන්. ඒක දියවෙනවා දැන් ටික දවසක ඉදන්. මට බයයි අන්තිම මාත්‍රාව අවසන් වෙනකම් හදවත දියවුණොත් මගේ ඒ හැගීම මැරෙයිද කියලා.

ඇත්තටම අවුරුදු කීයක් මම ඒ ඇස් දිහා බලන් හිල්ලුවද මගේ වෙන්නෙ නෑ කියලා. දැන් ඒ ඇස් වෙන කෙනෙක් වෙනුවෙන් ද ගැහෙන්නේ. මට කතා කරන්න ඕන ඇයි මේ කතාව මෙහෙම ඉවර කරන්න තීරණය උනේ කියලා!!

ඔය දිලිසෙන ඇස් එකපාරක් වදවෙන මං දිහා බැලුවා නම් කවදාවත් ඔයා වෙන ඇස්වලට ලෝබ කරන්නේ නෑ නේද?

ඇහේ දෝෂයක් !

ප්‍රේමයේ හිඩැස් | GL ✓Where stories live. Discover now