මේක මම කියවපු මුල්ම වගේම මට හිතට වැදුන ලස්සනම YiZhan English FF එක. කියවපු මුල්ම එක නිසාද මංදා හිත ඇතුලටම කා වැදුන කතාවක් කියලා කිව්වොත් හරි. ඒ නිසා තමා මම හිතුවේ ඔයාලටත් කියවන්න ඒක ට්රාන්ස්ලේට් කරලා දෙන්න ඕන කියලා. කැමති කෙනෙක් ඉන්නවා නම් කතාව කියවන්න පුලුවන් 😁 ඉක්මනට අප්ඩේට් කරන්ම් චැප්ටර්ස්. තාම ඔන් ප්රොසෙස් ට්රාන්ස්ලේශන් එක.
✍️ මේ කතාවේ මුල් අයිතිය මා සතුව නොමැති බවත් පරිවර්තනය අයිතිය පමණක් මා සතුව ඇති බවත් කරුණාවෙන් සලකන්න.
This is the first and most beautiful YiZhan English FF I have ever read. It's right, if I say that it's a story that hit my heart because it was the first one I read. That's why I thought I should translate it for you to read as well. If anyone is interested, you can read the story 😁 I will update the chapters soon. Still on process translation.
⚠️ I don't own this stroy. So don't repost it anywhere without permission of author or translator.
This Story Belongs to respective author, yizhan-love ❤️🥀
බයිබායි.
මං,
ලිලි ලූනා🧝♀️💛🌻
YOU ARE READING
MAKE ME FEEL - SINHALA TRANSLATION (Slow Upadate)
Fanfiction"Gege, මට රිදෙනවා" යීබෝ කෑගහ ගහ නියපොතු වලින් ශාන්ගේ අත හූරන්න ගත්තා. එයාගේ මූණ දරාගන්න බැරි වේදනාවකින් වෙව්ලන්න ගත්තා. "ප්ලීස් නවත්වන්න. මට දරාගන්න බෑ" "යීබෝ, මගේ දිහා බලන්න වස්තුව" ශාන් කෝල් ඔප්ශන් එක ටච් කරන ගමන් කිව්වා. "තව ටිකක් ඉවසන්න. ඩොක්ටර...