01

632 47 29
                                    

මැනික...

හියුන් ආවා...කෝ ලයිට්ස් ඔන් කරන්න

ආශ් කෝ මේ කෝලම...ඊයෙ වගෙ අදත් හැංගිලා ඉදල මගෙ සූටි කොන්දට පනින්නද හදන්නේ ආ....

බබා....

ඔෆිස් එකේ ඉදන් රෑ වෙනකන් වැඩ කරලා ගෙදර ආපු ටේහියුන් හිමින් හිමින් කලුවරේම සාලෙ පැත්තට යන්නෙ එයාගෙ බබා තාම ගෙදර ලයිට්ස්වත් ඔන් නොකර අදත් එයා එක්ක හැංගිමුත්තන් කරන්න හදනවා කියල හිතාගෙන....ඒත් සාලෙ ලයිට්ස් දාපු ටේහියුන්ට තේරුනා එයාගෙ බබා තියා මැස්සෙක්වත් සාලෙ නැ කියල...

අහ්..රූම් එකේ වෙන්නැති....

තමන්ටම එහෙම කියාගත්ත ටේහියුන් එයාගෙයි එයාගෙ බබාගෙයි රූම් එකට ගියා...

හයියූ මේ කෝලම නම්...රූම් එකේවත් ලයිට්ස් ඔන් කරලා නෑනෙ...

රූම් එකේ ලයිට්ස් ඔන් කරපු ටේහියුන් දැක්කෙ ඩුවට් එක අස්සට වෙලා දොයියන් ඉන්න එයාගෙ හුරතලේව..

එයාව ඇහරවන්න තිබ්බ ලෝබකම හින්දම ටේ කෙලින්ම ගියෙ වොශෲම් එකට..පැයක විතර හොඳ වොශ් එකක් දාන් ටේහියුන් චේන්ජ් කරන් එද්දිත් ටේගේ හුරතලේ තාම දොයි...

මැනික...

බබා...

බෝලේ...

ම්ම්ම්...

ටේට ඇහුණා එයාගේ හුරතලේ නින්දෙන්ම කෙදිරිගාන විදිහ..

සෝස මල..දැන් නිදාගත්තා ඇති නැද්ද..මේ හියුන් ආවා..යමු කන්න..බබා ආසම දෙයක් හියුන් අද අරන් ආවෙ ඩිනර් එකට...මොනාද දන්නවද ම්ම්...පිට්සා...

හියුන්න්...

ඌ..නැගිට්ටද..පිට්සා කියපු ගමන් මගෙ කූ ගෙ නිදිමතත් ගියා නෙද..

හී..ටේ ටේ ඇවිත් ගොඩක් වෙලාද...මට නින්ද ගියානේ..

උවූ...හුරතලේ මගේ...ඒකට කමක් නෑ කුකී බබා...අපි යන්ද පහලට...

හියුන්න්...

ම්ම්...

වඩාගන්නකෝ අනේ...

කෝ එන්න....

ටේ කට පුරා හිනාවෙලා කුකීව වඩා ගත්තා...කුකීත් ටේව වඩාගෙන පහලට යනකංම ටේගෙ බෙල්ල පුරා චූටි චූටි කිස් ගොඩාක් තිබ්බා...


Few minutes later....

කුකී..දැන් ඔය මිල්ක් එක බිව්වා ඇති..පිට්සා කන්න ළමයෝ...නැත්තන ඔය මිල්කි වලටම ඔයාගෙ බඩ පිරෙයි..

මං මේක බීලම කන්නම් ටෙටේ...

කියන එකක් අහන්නෙම නෑ මේ කොල්ලා..

ඔයත් මුරන්ඩුනේ හියුන්..අනික මං ඔයාගෙනෙ...ඉතින් මාත් ඔයා වගේම වෙන්නෙපැයි...

පිස්සු කෝලම...





ගයිස් අලුත් කතාවක්...❤️නිකන් ඉන්න බැරුවට ලිව්වෙ..මේක ඉක්මනට ඉවරවෙයි...

@saduniravindi ඔන්න top tae එකක් දුන්නා...

#vote
#comment

With you without you (Taekook / Vmin ) ✔️✔️Where stories live. Discover now