04

239 32 2
                                    

හවස් වෙනකන්ම සෝල් වල ඇවිද්ද ටේයි කුකීයි එයාලගෙ ඩේ අවුට් එක අවසන් කරන්න තීරණය කරේ එයාලා පලවෙනියට මුන ගැහුන තැනින්මයි...

කූ....මතකද මගෙ මැනිකට ඒ දවස...

කොහොම අමතක වෙන්නද හියුන්...එදා මං හවස පාර්ක් එකේ අඬ අඬ ඉද්දි ඔයා ඇවිල්ලා මගෙ එහාපැත්තෙන් වාඩි වුන විදිහ...මාව එදාම දැකලත් මාව සනසවන්න හැදුව විදිහ....මගේ දුක එක මොහොතකට අමතක කරලා ඔයා කතා කරපු විදිහ....කවදාවත්ම මට අමතක වෙන්නෑ....

එදා මට ඔයාව සනසවන්න පුලුවන් උනෙත් ඔයාත් මං වගේම නිසා....මට ඔයාව තේරුම් ගන්න පුලුවන් උනා...මමත් කාලයක් මේ විදිහටම අපේ අනාථ නිවාසේ ළඟ තිබ්බ පාර්ක් එකට ගිහින් අම්මලා තාත්තලා එක්ක සෙල්ලම් කරන ළමයි දිහා බලලා ඕනතරම් අඬලා ඇති ජිමින් ඇවිත් මාව එක්කන් යනකංම.....

ජිමින් හියුන් ගොඩක් හොඳ කෙනෙක් නේද....

ඔව්....එයා මට මගේ......

ටේහියුන්ගෙ කතාවට මගින් බාදා උනේ ඒ වෙලේ එයාගෙ phone එකට කෝල් එකක් ආව නිසා...කෝල් id එක දැක්ක හැටියෙ ටේහියුන්ට නිකන්ම හිනා ගියා...

කවුද හියුන්....

වෙන කව්ද ජිමින්...

අහ්..

කුකී චුට්ටක් ඉන්න මං කෝල් එක ආන්ස්වර් කරනකන්...

ඔකේ හියුන්...









හෙලෝ චිම් කියන්න

 
                                  කොහෙද ටේ ඉන්නේ

අහ් මං කුකී එක්ක park
ආවා..

                                     අහ්..එහෙමද..

ඔව්...ඇයි ගත්තේ...

 
                                    බෙහෙත් බිව්වද ටේ

අහ්..මේ..මේ..

                                     අමතක උනා නේද
                                     ඇයි ටේ ඔයා
                                     ඔහොම 
                                     හැසිරෙන්නේ                     

ජිමිනි..මියානේ..එලියට
ආපු හින්දා  අමතක උනා..

                                       හ්ම් දැන් බොන්න.

හරි...car එකේ ඇති..
මං බොන්නම්..
තරහ නෑනේ...

                                       ඔයත් එක්ක
                                       තරහ වෙන්නෑ..
                                       මට ඔයා විතරයි
                                       ඉන්නේ...

මං දන්නවා...
එහෙනම් මං තියනවා..
බායි...

                                         හරි...පරිස්සමින්

ඔයත්....

Call end.....










බලන්නකෝ කූ...බෙහෙත් බොන්න අමතක උනානේ...

සොරි හියුන්ගි මටත් ඒක ඔයාට මතක් කරන්න බැරි උනා...

අනේ මැනික ඔයා ඇයි සොරි කියන්නේ...ඒකට කමක් නෑ..

හුම්...හියුන්..

ඕ කියන්න බබා...

තව කොච්චර කල් ඔය බෙහෙත් බොන්න ඕනද...

දන්නෑ බබා...ඩොක්ටර් කියනකන් බොන්න ඕනා..ඒත් දැන් මං ඩොක්ටර්ට කිව්වා මගෙ කුකී බබා ඉන්න හින්දා මට ඩිප්‍රෙශනවත් එයාලා කියනවා වගේ මානසික ලෙඩක්වත් නෑ කියලා..
කොහෙද කිව්වට අහන්නෑනේ..තවත් බෙහෙත් වැඩි කරනවා...

එහෙම තමයි ඉතින්..මගෙ හියුන් ඉක්මනට හොඳ වෙනවා බලන්නනේ කුකීටත් ඕනා..

ආදරෙයි කූ...

මාත් මගෙ හියුන්ට ගොඩාරියක් ආදරෙයි...



ටික ටික කුකීගේ තොල් වලට පාත් වුන ටේ හිමින් හිමින් කුකීගේ තොල් පුරා එයාගේ තොල් ගෙනිච්චා....



ම්හ්..හියුන් ඇති...මිනිස්සු ..බ..බලනවා..

ආශ්...ගෙදර ගියාම අල්ලගන්නම්කෝ එහෙනම්....

ටේත් කිස් එකෙන් අකමැත්තෙන් උනත් ඈත් උනේ මිනිස්සු එයාලා දිහා අමුතුවට වගේ බලන් ඉන්නවා දැක්ක නිසා...

බබා...

ම්ම්..

හියුන් ටිකක් ඔයාගේ උකුලේ දොයි ගන්නම්...

මේ මෙතන බංකුවෙ..

නැතුව ඉතින්..මෙන්න මේ ලගට එන්න...

කුකීව ලඟට ගත්ත ටේ කුකීගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තේ කුකීගේ ඇඟිලි හරි සීරුවට ටේගේ සිනිඳු කෙස් වලින් ගමන් කරන අතරෙමයි...






තව chapters  3කින් වගේ මේක ඉවරයි 🙂❤️

#vote
#comment

With you without you (Taekook / Vmin ) ✔️✔️Where stories live. Discover now