09

231 31 13
                                    

ඒ එකකවත් ඔයාගෙ කුකී නැත්තේ ඇත්තටම කුකී කියල කෙනෙක් නැති නිසා ටේ...

ඒ..ඒත් එහෙම වෙන්න බෑ...ම්..මට මගෙ මැනිකව දැනුනා ජිමිනා..මගෙ මුලු හිතම ආදරෙන් පිරෙව්ව මගෙ පණ බොරුවක් නෙවෙයි..ඒ..ඒක වෙන්න බෑ..මගේ කුකී තමයි මගෙ වටිනම දේ..එ..එයා..න්...නෑ..

ප්ලීස් ටේ අනේ අඬන්න එපා..ඔයා ඔහොම ඉද්දි මට රිදෙනවා ටේ..ප්ලීස්...

ජ්..ජිමිනා..මගෙ මැනිකව මට ගෙනත් දෙන්න...ම්..මම දන්නවා එයා මේ කොහෙ හරි ඇති..අනේ..මගෙ..මැනික එන්නකෝ රත්තරනේ...ඔයාගෙ හියුන්ට රිදෙනවා...ග්..ගොඩක් රිදෙනවා වස්තුවේ...

ටේ චේබල්...සන්සුන් වෙන්න..ඔයාට ආයෙම ඔළුව කැක්කුම වැඩිවෙයි..

මට එ..එයාව ගෙනත් දෙන්න චිම්...ඒ ව්..වෙනුවෙන් මං...මං ඕනම ද්..දෙයක් කරන්නම්..

ටේ මේ බලන්න..ම්..මං දිහා බලන්න..ඔයා මට කියල තියෙනව නේද ඔයාලා යන ...යන තැන මිනිස්සු ඔ.ඔ..යාලා දිහා අමුතු විදිහට බලන් හිටියා..ඒ හැමතැනම ඔයා කුකී නිසා ඉවසුවා කියල..එ...එතන ටේ එයාලා ඔයා දිහා බලන් හිටියේ ඔයාලා  දෙන්නා ක්...කොල්ලොම දෙන්නෙක් නිසා නෙවෙයි..ඔයා තනියෙන් කතාකරද්දි,තව කෙනෙක් ඔයා ගාව ඉන්නව වගේ ඔයා හැසිරෙද්දි එයාලා පුදුම උනා ඒකයි හේතුව...

ජිමින් එයාට පුලුවන් විදිහට අඬ අඬ ටේට හැමදේම තේරුම් කරා..ඒත් ටේට මේ වෙලෙ ඕන උන එකම දේ එයාගෙ කුකීගෙ උනුහුම...

අහ්..ජ්..ජිමිනා...ම්..මට...උදව්වක්..ක්...කරනවද...

ඔයා වෙනුවෙන් ඕනම දෙයක් ටේ..

ම්..මට..ච්..චුට්ටක්..ත්..තනියෙන්..ඉන්න..ඔනි..චුට්ටක්..ච්..චේබල්..

ඒත්..ට්..ටේ..ම්..මට..

චේබල් ච්..චිම්...

ටේ කෙලවරක් නැතුව අඬ අඬ කියද්දි ජිමින්ට බෑ කියන්න බැරිඋනා..ඒත් ජිමින් කොහොමද එතනින් එන්න හිත හදාගන්නේ..තමන්ගෙ එකම ආදරේ මෙහෙම අඬද්දි කාටවත් බෑ නේද එයාව දාලා එන්න..

ඒත් ජිමින් ටේ බල කරපු නිසාම ටිකකට එයාගෙ ගෙදර එන්න පිටත් උනේ..තව පැයක් වගේ ඇතුලත ආයෙම ටේගෙ ගෙදර එන්න හිතාගෙන...

ඒත් ජිමින් ඒ වෙලේ නොගියනම්...

ටේගෙ වගේම ජිමින්ගෙත් ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබ්බා...




ටේගෙ වගේම ජිමින්ගෙත් ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Happy birthday tannie ❤️❤️

අපේ පුංචි ටෑන් තව අවුරුද්දකින් ලොකු වෙලා...ජීවිතෙත් එක්ක එයා මේ තරම් අමාරුවෙන් සටන් කරන්නෙ ඔය කෝපි පාට ඇස් ගාවින් එයාටත් ඈත් වෙන්න ලෝබ හිතිලා වෙන්න ඇති නේද...❤️














Chapter එක ගොඩක්ම ගොඩක් පොඩී තමා..ඩබල් අප්ඩේට් දීලා මේක ඉවර කරන්නම්..😁❤️

මේ චැපිය feel උනාද..අනේ මට තේරෙන්නෑ අප්පා ලියන්න... 😪❤️‍🩹

With you without you (Taekook / Vmin ) ✔️✔️Where stories live. Discover now