එයා ඔයාව දාලා ගිහින්
ජිමින් බැරෑරුම් මූනකින් ටේහියුන්ට එහෙම කියද්දි ටේහියුන්ගෙන් ජිමින්ට ලැබුණේ එක උත්තරයයි...
ඒ සමච්චල්සහගත හිනාවක් 🙂
හහ්..ජිමිනි..මගේ මෝචියෝ මට දැන් තේරෙනවා..ඔයයි කුකීයී ප්ලෑනක් ගැහුවා නේද මාව බය කරන්න...
ටේ I'm serious
Oh really..දන්නවද ජිමිනා කවුරු කොහොම කිව්වත් මං දන්නවා මගෙ කුකී මාව දාලා යන්නෙ නෑ කියලා..කොහොමටවත් කවදාවත් එයා මාව දාලා යන්නේනෑ....
ඒකියන්නේ ඔයාට මාව ව්..විශ්වාස නැද්ද...
අනී ජිමිනා මං කලිනුත් කිව්වනෙ මට ඔයාව ගොඩක් විශ්වාසයි..but දැන් මේ විහිලුව ඇති...ඉක්මනට කුකීට එන්න කියන්න...දැන් දවල් වෙන්නත් කිට්ටුයි..විහිලුවට හැංගුනාට ඔය පිස්සා මුකුත් කාලත් නැතුව ඇති...
ටේ..
ජිමිනාහ් මොකද මිනිහෝ මේ...එන්න කියන්නකො අප්පා කුකීට...
මට සමාව දෙනවද ටේ...
අහ්..මොකෝ මේ..මේ විහිලුව කරපු එකටද..okey මං සමාව දෙන්නම්..ඒත් අද ඔයා මායි කුකීයි එක්ක lunch ගන්න ඉන්න ඕනා...ඊට කලින් අර හා පැටියට එන්න කියන්න..
ම්..මොන හා..
කුකී අනේ..එයා හා පැටියෙක් වගේනේ..ඔයා ඒකවත් දැකල නැද්ද...
ජිමින්ගෙ ඇස් දෙකෙන් කඳුළු එන්න පෝලිමට පොරකනවා..එයා මෙච්චර කාලයක් ටේහියුන්ට කරේ වැරැද්දක් කියල එයාගෙ හිත දැන් එයාටම කියාගන්නවා..ඒත් ජිමින්ටත් ඕනි වුනේ අපි හැමෝටම ඕන දේ
තමන් ආදරේ කරන කෙනාගෙ සතුට
ඉතින් පස්සේ විදවන්න වෙනවා කියල දැනදැනත් එයා ටේහියුන්ගෙ සතුට වෙනුවෙන් ටේහියුන්ගෙන් ඇත්ත හැංගුවා..මොකද එයාට වැදගත්ම දේ ටේහියුන්ගේ හිනාව..
ඉතින් ජිමින් වැරදියි ද?......
ඒත් දැන් හැමදෙයක්ම ටේහියුන්ට කියන්න කාලෙ හරි...ඉතින් ජිමින් තීරනය කලා ටේහියුන්ට ඇත්ත කියන්න...
ටේ..ප්ලීස් එක විනාඩියකට මං කියන දේ අහන්න...ච්..චේබල්..
ජ්..ජිමිනා ඔයා හොඳින්ද..දෙයියනේ ඇ..ඇයි මේ අඬන්නේ...
ටේ..මං මං විහිලුවක් නෙවෙයි කරන්නේ...කුකී ඇත්තට...
එ..ඒ කියන්නේ ම්..මගෙ කුකී මගෙ එකම අ..ආදරේ මාව දාලා ගිහින්ද...
දාලා යන්නත් ඔයාට ආදරේ දුන්න කුකී ක්..කෙනෙක් ඉන්න ඕනිනෙ ටේ
පූස් අපිව දාලා යනවා නේද 😖
දැන් ඉන්නකෝ 2025 වෙනකන් 😓❤️අද චැපිය පොඩියි.හදිස්සියෙ දුන්නේ 🙂
තව එක කොටසක් වගේ තියෙන්නෙබායි 😗❤️
YOU ARE READING
With you without you (Taekook / Vmin ) ✔️✔️
Fanfictionමගෙ මේ හුස්ම වැටුනේ ඔයා වෙනුවෙන්ම විතරයි මගෙ රෝස මල...❤️