Monster Academy 💀💜️ (20)

62 13 3
                                    

එ වයසක ගැනු කෙනා මට පරණ පින්තූරයක් ගෙනත් පෙන්නුවා එකෙ ඉන්න් මගෙ අම්මායි මෙ ගැනු කෙනයි.

💞 මෙ මගෙ අම්මා නෙද?
👵 මෙ ඔයාගෙ අම්මාද? එය ඔයා වගෙමයි.
💞 ඔයා මගෙ අම්මාව අදුරනවාද?.
👵 ඔව් එයා මගෙ හොද යලුවෙක් මට මතකයි මම තරුන කලෙදි එයා පොඩි ලමයෙක් මාව හතුරන්ට අහු වෙලා ඉන්න කොට ඔයගෙ අම්මා තමා මාව බෙරුවෙ.
එදා තාමා ඔයගෙ අම්මව මට මුලින්ම හම්බ උනෙ. එයා හරියට මගෙ නංගි වගෙ.
💞 ඔයා මගෙ අම්මාව හොදට දන්නවනෙ මම මගෙ අම්මාව දැකලාවත් නැ.
👵 එ ගැන දුක් වෙන්න එපා. ඔයාගෙ අම්මාට එහෙම උනෙ එයාගෙ යලුවො නිසා.
💞 මොකදා එකෙ තෙරුම
👵 එක දිග කතාවක් දරුවො මං ඔයාට එක කියන්නම්.

ඔයාගෙ අම්මාගෙ නම liya එයා ඔය academy එකට ගිය මුල් කාලෙ එයාට හම්බ උන එකම යලුවා althea හොද කරුනාවන්ත කෙනෙක් තමා එයා. ටික දවසක් යන කොට තාමා liya ට nora කියලා යලුවෙක් හම්බ වෙන්නෙ එයා devil  කෙනෙක් මුල් කාලෙ නම් එයාලා තුන් දෙනා හොදම යලුවො වගෙ හිටියා එත් ටික කාලයක් යනකොට nora එයා වෙනස් උනා. ඉතින් හැමදාම පවත් වන වර්ශික උත්සවෙට liya ගියෙ
seo jun එක්ක එ කියන්නෙ ඔයාගෙ තාත්තා එයගෙ හොදම යලුවා උනෙ
Morrigan. Morrigan ගෙ නංගිතාමා nora කියන්නෙ. එදා එ උත්සවෙ දවසෙ nora අදුරු මායාව පවිච්චි කරන්න හැදුවා ඔයාගෙ අම්මා තමා nora ව අල්ලලා දුන්නෙ එදා යින් පස්සෙ nora යි ඔයාගෙ අම්මායි තරහා උනා.
 කොහොම හරි academy එකෙ ඉගෙන ගෙන ඉවර උනූ අයට උත්සවයකට අරධනා කරා එකට ඔයගෙ දෙමව්පියෝ ත් සභාගි උනා. එදා හිතපු නැති දෙයක් උනා. ලොකු සටනක් ඇති උනා morrigan ගෙයි ඔයගෙ දෙමව්පියෝ යි අතර .එ සටන අතරෙ nora ඔයගෙ අම්මාව පාවලා දෙන්න හැදුවා... එකට තරහා ගියපු seo jun එයාව මරලා දැම්මා. එයාව  මරන්න යද්දි අවසානාවන්ත විදිහට ඔයාගෙ තාත්තා  ජිවිතයෙන් සමු ගත්තා
ඔයගෙ අම්මා දැන ගත්තා එයාට තවත් ජිවත් වෙන්න බැ කියල මොකද එයාට කිසි බලයක් තිබුනෙ නැති නිසා. එයා ඔයවයි nora ගේ පුතාවයි අර ගෙන අරක්ශිත තැනකට ගියා එ althea ගෙ ගෙදරට එ වෙන කොටත් morrigan liya ගෙ පස්සෙන් ඇවිල්ලා එයා ලමයිව althea ට  භාර දෙද්දිම morrigan ඇවිත් ඔයගෙ අම්මාට පහරදුන්නා එකට තරහා ගියපු althea morrigan ව පරාද කරනවා ඔක තාමා ඔයගෙ දෙමව්පියෝන්ට උන අවසානවන්ත සිදුවිම.

💞 එතකොට nora ට පුතෙක්ද හිටියෙ.
👵 ඔව්.
💞 එහෙනම් එ tae. එත කොට එයා devil කෙනෙක්ද. එත් ms.althea කිව්වෙ එයා vampire කෙනෙක් කියලානෙ.
👵 ඔයාමෙ කියන්නෙ කවුරි ගැනද කවුද tae කියන්න්.
💞 tae කියන්නෙ nora ගේ පුතා.
👵 මොකා එයා තම ජිවත් වෙනවාද ?
💞 ඇයි මොකද්ද ප්‍රශ්නෙ ?
👵 එයා ජිවත් වෙලා හිටියොත් එයත් එයාගෙ අම්මා වගෙ වෙයි.
💞 එයා දැනටමත් නපුරු වෙලා ඉන්නෙ එයා මාව මරන්න හදාන්නෙ එයගෙන් බෙරිලා එනකොට තාමා මට මෙ වගෙ දෙයක් උනෙ.
👵 එතකොට එයා vampire කෙනෙක් කියලාද ඔයා කිව්වෙ
💞 ඔව් ms althea නම් කිව්වෙ එහෙම තාමා. මං හිතන්නෙ එයගෙ තාත්තා vampire කෙනෙක් වෙන්න ඇති. ඔයා එයාගෙ තාත්තා ගැන මොනවා හරි දන්නවාද
👵 මම එයාගෙ තාත්තාව හරියටම දන්නෙ නැ එත් එදා ඔයාගෙ අම්මා මට කෙනෙක් ගෙ ලිපිනයක් දුන්නා ඔයාට ඔන නම් එහෙට ගිහින් බලන්න සමහරවිට එක එයගෙ තාත්තාගේ ලිපිනය වෙන ඇති.
💞 හොදයි එහෙනම් මං ගිහින් බලන්නම් ඔයාට පුලුවන්ද මාව academy එකට ගිහින් දන්න.
👵හොදයි එහෙනම් මං ඔයාව ගිහින් දන්නම්.

මම අරක්ශිතව academy එකට ගියා. එ ගැනුකෙනාටත් thankyou කියලා මම academy එක ඇතුලට ගියෙ මගෙ යලුවන්ව හොයගෙන.

💞Jisoo ඔයාලා මෙතන ඉන්නවාද?

මම හයියෙන් කෑගාලා කතා කලෙ කවුරුත් පෙන්න හිටියෙ නැති නිසා.

............................................................................................
කොහොමද ඉතින් chapter එක බහුභූත වගෙ නෑනෙ 😂. අනෙ මංදා මමත් හිතෙන එවා ඔක්කොම ලියලා දානවා.
එහෙනම් next chapter එකෙන් හම්මබ වෙමු
Bye 👋💜️

The Monster Academy 💀💜️️ ||kth||book1||Completed✔Where stories live. Discover now