09🦚

4.2K 839 338
                                    

දෙවියන්ගෙ නාමෙට උදාර.....!!!

මං කෑ ගැහුවා.....උන දෙපිටින් යන්න කෑගහපු මං අර කොලේ අරගන කෑලි කෑලි වලට ඉරලා දැම්මා...පොඩි කොල කෑලි පවා කීතු කීතු කරලා දැම්මා.....

මයුරයා...මයුර....මොකකද බන් ඒ කරපු සක්කිලි වැඩේ......

මොකක්ද......මොකක්ද....උඹට උඹලා දෙන්නට මොලේ කියන  කලදක් නැද්ද කියපන්.....උඹලා දන්නෙ නැද්ද මේක නරකයි කියන්ඩ...මේක නරක සෙල්ලමක් කියන්ඩ....

උඹට පිස්සුද බන්...අන්දකයිප්පුද කියපන්...මේක මේ නිකන් ගේම් එකක්.......උඹ හිතුවද අපි දෙන්නාමේක දැන් අන්දකාර කාමරේකට අරන් ගිහින් ඉටිපන්දම් තුනක් ගහගන  අර චාර්ලි චාර්ලි කියන කොල්ලට අඩගහයි කියලා ......???

මෝඩ හුත්තො...මෙ අහපන්....දැන් අපි තොපි ඉස්කෝලේ යන කාලෙ අපෙ පන්තියෙ හිටපු එකීලගෙ කාසියෙ බූතයටත් හොම්බ දාන් උන්නා....ඔය කියන කිසිම බූතයෙක් ආවද.....???නෑනෙ.......

ඇරත් මේ මගුල කරන්න ඔනෙ පාලු ගෙදරක..හරි පාලු කොහෙ හරි තැනක පාන්දර තුනට...ඒ කියන්නෙ බන් අර කියන්නෙ යක්ශයාගෙ හෝරාවෙ කියලා...අන්න ඒ ටයිම් එකට......නිකන් නෙවෙ....දන්න හැටියට ඉටිපන්දම් තුනකුත් ඕනලු.....දැන් මෙතන ඉටි පන්දමුත් නෑ...... අනික දැන් වෙලාව මද්දහන...අනේ බන්....උඹ තාම බයද කියපන්....ඉදකින්...පිස්සු පකා......ඔන්න ඔය කොල කෑලි ටික ගනින් රවිදුවා.....මූ තාම රොහාන්ගෙ සූකිරි කැටේ.......

මං බත් එක මේසෙ උඩ තියලා කොල කෑලි ටික දිහාව බලන් උන්න......

මට මතක් වෙන්නෙම නිම්නව..එයා කියව්වා.මේක නරකයි කියලා ...එයා කිව්වා මේක නරක සෙල්ල්මක් කියලා .....මට  බැනපු උදාරයයි රවිදුවයි තවමත්..මාව නෝන්ඩි කර කර මගෙදිහා බල බල කොල කෑලි අස් කර කර චාර්ලි...චාර්ලි ගාන්න ගත්තා....

යෝ....වුබර්...නම්....අඩේ උඹ මේ රවිදුවටත් වඩා බයයිනෙ.....මූ නම් කොට හින්දා වත් බයයි කියන්ඩ පුලුවන් ...

නිකන් ඉදු...කොට උන්ට විතරද බය හිතෙන්නෙ......තොපිට බය හිතෙන් නැද්ද අරන් වරෙන් අර කොස්ස....මං කියන්නෙ නෑ උඹට මගෙ කොතනද කොට කියලා.....

ඒකත් ඉතින් උඹගෙ සිගිති ඇගිලි පුරුකක් තරම් තමයි.......උඹගෙ ඇගිලි වගේම ඒකත් ඉතින් හුරතල් පාට ඇති ......

මයුර නිම්න🦚🦚💐(YIZHAN )✅✔️Where stories live. Discover now