HOW DARE YOU STEAL MY FIRST KISS 😩💗

169 17 0
                                    

මන් ඔයාලට කතාවක් කියන්න ද

ඔන්න එකමත් එක රෑක හදේ අඩක් පායල ඒ තනිකම මකන්න පුන්චි පුන්චි තරූ ගොඩාක් පායල තිබ්බා....

ඒ ලස්සන රාත්‍රීයේ ලස්සන හදවතක් වේගේන් ගැහෙමින් තිබ්බේ ඔහු ලගට ලන්වෙනා කොල්ලෙක් නිසා.....

ඒ හද එලියෙන් විතරක් එලිය උන අන්ධකාරයේ ඒ කොල්ලගේ මූනට වැටෙමින් තිබුනා....කොල්ල ගොඩක් ලස්සනයි......

ඒත් ඔහු ඒක පිලිගන්න කැමති උනේ නෑ.....මොකද ඔහු වඩාත් පිලිකුල් කරන පුද්ගලයා ඒ කොල්ල උනනිසා.....හේතූවක් නැතුව......ඔහු වරදක් කරන්නැතුව.....

අසාධාරණයි නේද......හ්ම්...ඒත් අද ඒ කොල්ල ඒ දෙය අමතක කරන්නයි හදන්නේ........
😎🐰
.

ටේව බිත්තියටයි කොල්ලගේ ඇගටයි මැදි කරගත්ත නිසා ටේ හිටියේ දෙලොව රත් වෙලා....කොල්ල හිටියේ ඉවසීමක් නැතුව ටේගේ හෙලවෙන ලිප්ස් දිහා බලන් ඉදලා .......

"ජේ...කේ... මේ අ..අහන්න්..න මො..මොකද මේ චුට්ටක් ඒ..එහා..ට වෙන්න.."

ටේ යන්තමින් කතා කලත්

"ෂ්ෂ්ෂ් බේබි අද නම් බෑ"

ඒ තොල් දෙකට දබරඇගිල්ල තියල ටේව නැවැත්තුවා.......

එහෙම කරපු කොල්ලා ටේව රූම් එක ඇතුලට ඇදන් ගිහින් ඇතුලට තල්ලු කලා.....ටික ටික ජේකේ ඉස්සරහට එන්න එන්න ටේ කලේ පිටිපස්සට ගිය එක...

"ආ...මේ ඔයා දැ...දැන් යන්න...මන්..ප්..ප්‍රොජෙක්ට් එක ...කලානේ...."

"Not only project baby but also my feelings"

"Wtf"

"Yeah baby i like it to do"

ටේ එකක් පිටිපස්සට අඩිය තිබ්බා....

ජේකේ එකක් ඉස්සරහට අඩිය තිබ්බ......

ටික ටික ආව ජේකේ ටේව ඇදල අර ගත්තේ ටේට වැඩි දුර යන්න නොදී.......ඒහෙමම ඇදල අරන් බැල්කනි ඩෝර් එක ලග තියෙන බිත්තියට ම ආපිට හේත්තු කලා......ඒකෙන් බය වෙච්ච ටේ ට ටිකක් හයියෙන් හුස්ම ගත්තා....

(මතකනේ ටේ ට තියෙන අසනීපය)

ටේ ජේකේගේ පපුවට අත තියල ඈත් කරගන්න හැදුවත් කොල්ල කලේ ඒ අත් දෙක තදට මිරිකල අරන් ටේගේ කකුල් දෙපැත්තෙන් බිත්තියට තද කරල තියපු එක ...........

DARK HEART LOVE [TK] 😈💋🖤Where stories live. Discover now