OH WHAT THE HELL HE JUST SAID 😮❤

182 21 8
                                    

"හේයි ජෙනි නේද"

"ඕඔ ටේහ්‍යුන් හායි"

"මෙන්න ඔයාගේ පොත ඔයා පොත් කියවන්න ගොඩක් ආසයි වගේ"

"යේ අද නම් නවල් එකක් නෙවේ හෙට exam නිසා පාඩම් කරන්න තියෙනවා"

"ආ එක නම් ඇත්ත.මන් දැකල තියෙනවා ඔයා නිතරම මෙහෙට එනවා."

"ඔව් අනේ එතකොට ඔයත් හැමදාම එනවද"

"ගොඩක් දුරට හැමදාම උදේට මෙතන.සද්ද බද්ද නෑනේ.නිස්කලංකයි . වැඩිය කට්ටියත් නැති නිසා study කරන්න හොදයි."

"ඔයා ආස කියවන්න මොන වගේ fictional වලටද.."

"ම්ම් මන් ඕනි එකක් කියවනවා ..ඇත්තටම එහෙම අවුලක් නෑ...ගොඩක් දුරට ...වැදගත් ඒවා like Norman Vincent Peal Confident living......එතකොට ඔයා"

"ඔහ් interesting මන් steaving r. Short lives වගේ ඔයා නියමයි.ඕක අපේ හාදයගෙන් ඇහුවනම් "

"ඔහ් කව්ද.."

"අයියා අනේ"

"ආ ඇයි"

"ඒකගෙන් ඇහුවොත් horror mafia detective romance Por....ups .....bla bla bla....."

"එයත් පොත් ගැන interesting ද"

"යේ ගොඩක් ඒත් දැන් නම් නෑ"

"ඇයි ඒ"

"නෝ ටයිම් එයා බිසීනේ ඒකයි"

"ආ අද...එයා ස්කූල් ආවද"

"තාම නෑ ඔය තඩියා ලේට් වෙනවා ලෑස්ති වෙන්න ගියාම.සමහර විට අද නැති වෙයි ඊයේ පාන්දර ගෙදර එනකොට "

"ඔහ්"

"මේ ටේ ඔයාට separable Differential equation lesson එක කියා දෙන්න පුලුවන්ද "

ජෙනි ඇහුවේ දෙන්නත් එක්කම අයිනේ ටේබල් එකක වාඩි වෙන ගමන්.ඒත් ටේ කල්පනා කලේ ජෙකේ එයාගේ ගෙදරින් වේලාසනින් ගිය එක.

"ඔහ් සිම්පල් මේක අහගන්නකෝ ඒනම්"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.

.

.
....
.

.

.

.

"හානේ මේක ඔයා කියල දුන්න විදිහ හරිම සිම්පල් ඔයාට හොදට අනිත් අයට උගන්නන්න පුලුවන් ඒකට අපේ යකා කියා දුන්නොත් මගෙ ඔලුව හිල් වෙලා ටොකු ඇනලම" 😑

DARK HEART LOVE [TK] 😈💋🖤Where stories live. Discover now