GHOST BUNNY 👻👻

158 26 0
                                    

GOOD MORNING SCHOOL
9.00 A.M
🌺🌳

වෙනදා වගේම අදත් scole දවසක් ....හැමදේම සාමාන්‍ය විදිහට පෙනුනත් කුණාටුවක් වගේ නොසන්සුන් වෙලා තිබ්බ ටේගේ හිත නම්

'බලු මස් විකුණන්නට එල්ලූ බැටළු හිසක් වගේ'

හෙ හෙ ළගදී කියවපු novel එකේ තිබ්බේ
ඒක chinese කියමනක් පිටත පෙනුමෙන් ඇතුළත මනින්න බෑ කියල කියන්නේ 😌

ඒ මොකද කිව්වොත් ඊයේ කායිට දුන්න මැර පහර නිසා තවමත් කායි කේන්තියෙන් ඉන්නවා කියල තමයි ටේ හිතන් ඉන්නේ

ඒත් ඒක ඇත්තටම එහෙමද කායි හිතන් ඉන්නේ මගේ අනාගත හබී මෙහෙම දරුණු වෙන ඇත්තටම විශිෂ්ඨයි කියල he is in a dream 😂

ටේ අදත් scole ඇවිත් class එකට එන ගමන් හිටියේ මරාලයක් අදවත් පාත් වෙන්න එපා කියන ගමන්

මේ වෙලාවේ class ළමයි ඉන්නවා කියල දන්න හින්දම ටේ ආවේ උපරිම ගැම්ම දාලා bag එක එකඅතකට විතරක් එල්ලන් ආපු ටේ දැක්ක දෙයින් කොල්ලගේ ගැම්ම බල්ලට ම ගියා

මේ වෙලාවේ class ළමයි ඉන්නවා කියල දන්න හින්දම ටේ ආවේ උපරිම ගැම්ම දාලා bag එක එකඅතකට විතරක් එල්ලන් ආපු ටේ දැක්ක දෙයින් කොල්ලගේ ගැම්ම බල්ලට ම ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔව් ඒ හිටියේ jk...😂

'අදත් ඉවරයි දවසම කෑවා ශිට් ඉන්න හැටි මේක මුගේ scole නොවුනනම් මන් දන්නවා කියන හැටි' 😐

'Hey babe good morning'

Jk හිටපු විදිහට බනින්න ඕනි උනේ නැතත් ටේට ඕනිම මොනාහරි කියල බනින්න ඒත් එයා කටපියාගෙන හිටියා

දොරකඩ ගාව හිටිය ටේ එයාගේ desk එක ගාවට යන්න අඩිය තියනවත් එක්කම එයා දැක්කේ jk එයාට ළගට එන්න කියල ඇගිල්ලෙන් පෙන්නනවා

මොකද කියල ඔලුව උස්සලා අහපු ටේ හිතුවේ මොන විකාරයක් ද කියල ටිකක් ළගට ගිහින්

'මොනවද තමුන්ට ඕනි"

''ඔයාව' 😏

'හහ් මොනාද කියවන්නේ මාව විහිලුවට ගත්තද වෙන කෙනෙක් flirt කරන්න හොය ගන්නවා'

DARK HEART LOVE [TK] 😈💋🖤Where stories live. Discover now