Breaking news
Soul නගරයේ දැනට වාර්තා වන මිනීමැරුම් සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා ඊයෙ රාත්‍රියේ දී එහි කුඩා අවන්හලක සේවය කරමින් සිටි කුඩා දරුවකු අතුරු දහන් වී තිබෙනවා මේ පිලිබද තවත් තොරතුරු දැන ගැනීමට රැදී සිටින්න .
දඩාස්
"කිසිම දෙයක් කරගන්න බැරිව මන් පස්සෙ පන්නනවා ද බල්ලො වගේ හොයපන් උබලට බෑ "
Boss boss
තරුන කඩවසම් තරුණයා යමක් ඉගි කල විට එතනට පැමිනි සේවකයා යමක් පැවසීය.
Boss ඊයෙ රෑ එක්කගෙන ආව කොල්ල කලබල කරනවා
" මභ එන්නම් "
Pov
මගෙ සුදු බබා උබට මොකුත් වෙන්න දෙන්නෑ
" baby boyyyyyy ඇයි මේ ම්ම් ඔය කදුලු පිහදගන්න නැත්තම් මට තරහ යයි okay මගෙ doll daddy එනකම් මේක බීල නිදා ගන්න '
" ඇයි මෙහෙම කරන්නෙ මට මම මොනවද කලේ ඔයාලට please මට යන්න දෙන්න ඔයාලට දෙන්න මම ලග මොකුත් නෑ . මම කියන ඕන දෙයක් කරන්නම් මට යන්න දෙන්න "
" yes of course why not ඔයාට කරන්න වැඩ තියනවා ඒකයි එක්කගෙන ආවෙ ම්ම් ඒත් ඔයාට යන්න නම් දෙන්න බෑ doll "
YOU ARE READING
Lucifer
Romanceආදරය මෙච්චරයි කියල සීමා කරන්න පුලුවන් ද ආදරයට සම්මතයක් අසම්මයක් තියනවා ද "හියුන්ගි අනේ එපා මාව දාල යන්න එපා " "මම ඔයාව හොයාගෙන එනවා මගෙ පන පරිස්සමින් ඉන්න " "නෑ එහෙම වෙන්න බෑ මගෙ හියුන්ගී" Dragon devil stuck in your mind.