pt 3

30 7 5
                                    

දැන් ජන්කූ ජිමින් දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ පාර්ක් එකට යන්න .

තේහියුන්ගෙ දැඩි බැල්ම මැද්දෙ අපහසුතාවයට පත් උන ජන්ග්කුක් ජිමින් පිටිපස්සට ගිහින් හැංගුණේ ඒ තිබ්බ බයට මද  කොහෙද

" ජිමිනී යන්නම ඕනි ද "

මේ ඇට්ටරයත් හොරෙන් බල බල රහස් කියනවා කවුද ඉතින් ඕව පුරුදු කලේ ජිමින් ම තමයි ඉතින්

" ජන්ග්කුක් මෙතනට එනවා "

ඔන්න ඉතින් කොල්ල ගැස්සුන පාර ඒ බෝල ඇස්වල හරි ඉක්මනට කදුලු පිරුනා

" එනව ද නැත්තනම් මම එන්නද "

මේ හාපැටිය චූටි චූටි අඩි තිය තියා යන්නෙ මහ රෑ ගෙදරට පැන්න හොරෙක් වගේ.

" ඔච්චර හෙමින් එන්න තරම් කූබි කකුල් නෙමෙ නේ තියන්නෙ ඉක්මනට එනවා "
" තව  ටිකක් "

" අ-නේහ් "

ඔන්න දැන් ඒ ඇස්වල තිබ්බ කදුලු බින්දු බින්දු පල්ලම් බහින්න ගත්තෙ තේහියුන් එයාව ඇදගෙන උඩට යන්න ගත්ත නිසාද ඒ ඇස් වල තිබ්බ නපුරු බැල්ම නිසාද කියල කවුරුත් දන්නෑ .

At room

Teahyung pov

අඩනකොට ගොඩක් කියුට්  but darling ඔය කදුලු මගෙ යටට වෙලා කෑ ගහන්න ඉතිරි කරගන්න love.  ඇත්තටම මට සැ, වෙන්න ඕන නෑ ඒත් මෙයා කරන වැඩ වලට මට කේන්ති.

"මොකද අඩන්නෙ ම්ම්.. පරිස්සමට ගිහින් එන්න කොහෙවත් යන්න එපා පැනල යන්න හිතන්නවත් එපා. එහෙම උනොත් මම නරක මිනිහයි කියන්න එපා . OK Darling "

" ත්-තේරුනා"

මුල ටික හරි ආදරෙන් කීවත් ආන්තිම ටික හරි ඉවසීමෙන් දත්මිටි කනගමන් කීවෙ හරියට නිකම් සුනාමියකට කලින් මුහුද සන්සුන් වගේ.  හිතට දැනුන බය හින්දම එයා විසින් මරල දාන්න හදන හැගීම් තව තවත් උඩට එනවා උඩට එනවා. I mean devil is a devil

" ආ මේක ගන්නවා "

තමා සතු වොලට් එකෙන් back card එක එයාගෙ හදවත glazier වගේ දිය කරන ඒ ඇස් දිහා බලාගෙන දෙනකොට. ඒ සාගරයක් වගේ තියන නිල් ඇස් නිරායාසයෙන්ම ගැස්සුනා ඒ තියුනු ඇස් වලින් හංගන්න කොහෙන්ද ඉතින් අවසර කොහොම ද හොර වැඩක් වත් කරන්නෙ

Lucifer Where stories live. Discover now