" ම්ම්හ් "
ඇගට දැනුන සුවපහසු බවත් එක්ක නැගිට්ට චූටි කුකීට දැන් ටිකක් දුක හිතිල තියන්නෙ
එයාට ඉතින් මතක තියන කාලෙ ඉදන්ම ආදරේ කරන්න කෙනෙක් නෑනි එයාට ටිකක් හරි ආරක්ෂාව දැනුන කෙනා එත් ලග නෑ කියල දැනෙනකොට ඒ අහින්සක බෝල ඇස්වල කදුලු පිරුනේ ඉබේටමයි.
ජන්ග්කුක් තාම පොඩි එච්චර වයස නෑ 17 වගේ තාම වයස ඒත් එයාට ඕන දෙයක් තේරෙනවා එහෙම නේ එයාගෙ කුඩම්මාගේ කරදර නිසා ඒ චූටි හිත ගොඩක් රිදිල තියන්නෙ . එයාට ටිකක් සතුටු හිතුනා ආයෙ එහෙම කරදර වෙන්න ඕන නෑ කියල ඒත් ඒක එහෙම ම ද
තමා හිටිය කාමරේ දොර ඇරෙන සද්දෙ ට ආයෙත් තද කරල ඇස් පියා ගත්ත හුරතලේ එක ඇහැක් හොරාට වගේ ඇරල බලනකොට දැක්කෙ ඇස් දෙකත් ලොකු කරගෙන තමන් දිහා බලන් ඉන්න තමන්ට වඩා ටිකක් වැඩිමල් හුරතල් තාර පැටියෙක් ආ නෑ පිරිමි ලමයෙක්
" ආහ් බය උනාද සොරි හොදේ හී අරයට කියන්නෙපා මම ආව කියල එයා හවස ගමනක් යනවා ඔයා එනවා ද මම එක්ක Park එකට යන්න "
" pa-rk "
" ඔව් ජන්කුකී එතන හරි ලස්සනයි මම තේහියුන්ගෙන් අහන්නම් "
" තේ-යුන් "
" ආහ් ඔයා දන්නෙ නැද්ද "
චූටි හුරතලේ ඉතින් ඔලුව දෙපැත්තට වැනුවෙ එයා ඒ කවුද කියල දන්නෑ කියල කියන්න
" අර ඔයාව එක්කගෙන ආවෙ අන්න එයා තමයි ඒ හරිද "
" එයා ඇයි නපුලු හරිම දුස්ටයි "
ඔන්න ඔන්න ඉතින් මේ පොඩි ඇට්ටරයට කතා කරන්න එකෙක් හම්බ උනොත් ආයෙ ඉතින් ඒ මනුස්සයාට කන් වල ඇබ ගහගන්න වෙනවා
" හරි එහෙනම් මේ ඔයාට මොනාද ඕන කියල කීවෙ නෑනි මම මේඩ් කෙනෙක්ට කියල මේ ටික හදාගෙන ආවෙ මේකෙ තියන්නෙ banana milk shake එකයි cookies වගයකුයි "
" මට මොකුත් එපා මිනී මට යන්න දෙනවා ද . මට බයයි මෙහෙ ඉන්න කවුද ඔයාල . "
" ජන්කූ අනේ ඔයා හොද ලමයෙක් නේද . ඔයාට පස්සෙ කියන්නම් ඔයා කැමති දෙයක් තියනවා නම් ඊලග පාර හරි කියන්න "
" ඒ කියන්නෙ ඔයා ආයෙ එනවා ද "
" ඔව් ඔව් "
ජිමින් කාමරයෙන් එලියට ආව ගමන් දෙයියො සිහි කරකර එයාගෙ පාප මිත්‍ර leader ට කතා කරා . එහා පැත්තෙ ඇමතුම ලබාගන්නකොට
ඔන්න කොට පීප්සෙ එයාගෙ ටැප් එක ඇරගත්ත.ඒ ගමන්ම අගල් කීපයක් තම දුරකථන ඈතට කරපු අනෙක් පුද්ගලයා ඇමතුම ට ප්‍රතිචාර දක්වන්න පෙර
" බලනවා මම අද යූන් එක්ක යන්න හිටිය ගමන එහෙම ම කෑවා. දැන් පලයන්කො Park "
Beeep beeep
" මේක මස රෑ ඒසකමේ ගිහින් මට ලමයි බලන්න වෙලා දැන් ඉතින් නැනී නොවුන එකේ ඒකත් හරි "
##### club
" hello Mr Lucifer after long time "
" ohh Abdul I can speak your mother language "
" ක්ෂමා කරේ ශ්‍රීමාන්. මුජේ බොහෝත් සමේ. පැහලේකේබාත් යාදාහේ
( සමාවෙන්න loard . මට අමතක උනා ගොඩ කාලෙකින් නේ )" මුජේ ලග්දාහේ අබ්දුල් බොහෝත් කුච් බෝල් ජාතාහේ "
( මම හිතන්නෙ අබ්දුල් ට ගොඩක් අමතක වෙනවා කියල )
අබ්දුල් ජාන්තාහේයි කි කයානා
හෝනා හායි( අබ්දුල් වෙන්න ඕන දේ දන්නවා නේ )
හාන් ප්‍රභූ
( ඔව් ලෝඩ් )
දෙදෙනා අතර සිදුවූ ගනුදෙනුවෙන් පසු එතනින් පැමිනි ලුසිෆර්ට දැකගන්න පුලුවන් උනේ පාර අයිනෙ Street food කඩයක්
ඒත් ඒව එතනින් අරන් යන්න බය උනා මොකද ඒ වගෙ පොඩි හරි විසබීජ ඇති කියල . එයා ඊලගට car එක අරගෙන ගියේ super market එකට ජන්ග්කුක්ට ඕන දේවල් ගත්ත lucifer . තමාගේ mansion එකට ආව Lucifer තමාව ගනන් නොගෙන යන හැටි ජිමින් කටත් ඇදකරගෙන බලන් හිටියෙ මුට ද මටද පිස්සු වගේ ." ජන්ග්කුක් !!!"
________
ටේගෙ Birthday special
කොහොමද අඩු පාඩු ඇති ගොඩක් කාලෙකින් ලීවෙ 🥲 සොලි පැටව්නේ ඔයාල හොදින් නේද හෙට ඊලග එක දානවා
ආදලෙයි❤🥺🙈
YOU ARE READING
Lucifer
Romanceආදරය මෙච්චරයි කියල සීමා කරන්න පුලුවන් ද ආදරයට සම්මතයක් අසම්මයක් තියනවා ද "හියුන්ගි අනේ එපා මාව දාල යන්න එපා " "මම ඔයාව හොයාගෙන එනවා මගෙ පන පරිස්සමින් ඉන්න " "නෑ එහෙම වෙන්න බෑ මගෙ හියුන්ගී" Dragon devil stuck in your mind.