දිනෙත් / ඉෂාර
ආශිනි / විහාරාකොහොමද ඔයාලට.. ඔන්න තව කතාවක් පටන් ගත්තා..🙂 නෑ නෑ බය වෙන්න එපා යුනි එකෙ නිවාඩු දිපු ගමන් අනිත් කතා සේර ම අප්ඩේට් දෙනවා.. නිවාඩු ව ඉවර වෙන්න කලින් ඉවර කරන්න බලන්නම්..
Happy Children's Day.. 🧡
2023.10.01
YOU ARE READING
ආඩම්බර ආදරේ
Não Ficção" පත ඇගයි දිග බෙල්ලයි එක්ක බැලුව ම හරියට නිකන් කිං කොන්ග් වගෙ.. " " එහෙම කියලා හරියන්නෙ නෑනේ යකෝ.. ඒකි ව අස් කරපන්.. " " මට නංගිට කියන්න දෙයක් තියෙ.. " " මේ කෙල්ල කොළඹ ගිහින් හැමදේම නැති කරගෙන ඇවිත් ඉන්නෙ.. " " සුදු නංගි ව මැරි කරන්නෙ මං විතරයි...