4th Chapter🍓✨

252 24 2
                                    

𝐀/𝐍- ඉතින් ටේ සෝහීට එහෙම කියලා ගියාට පස්සේ සෝහී හිටියේ හිතින් ටේට බැන අනික දැන් කෙල්ලගේ හිතේ ටේට තියෙන ආදරේ එන්න එන්න වැඩි වෙනවා ඒත් ටේගේනම් කිසිම reaction එකක් තිබුනේ නෑ .....සෝහීගේ studies නිසා සෝහීත් එයාගේ වැඩ වලටම busy ,උනා ටේත් එයාගේ mafia වැඩ වලටයි ,company එකේ වැඩවලටයි හිර උනා...මේ විදියට කාලය ගත උනේ හරිම ඉක්මනින් අද සෝහීගේ ගෙදර පොඩි පාටියක් පොඩී කිව්වට පොඩීම නෙවෙයි මොකද අද සෝහීගේ උපන්දිනේ ඉතින් ටේගේ family එකටත් invite කරලා තිබුනේ මේකට ,සෝහී ටේයි අද meet වෙන්නේ හරියටම මාසේකට පස්සේ (😁😚)....

_at  the park house_

"සෝහී අම්මෝහ් ලස්සන අනේ ඔයා "

"තෑන්කූ මැනික "

"යමු යමු ටේ ඔප්පලත් ඇවිත් ඉන්නේ "

"හ්ම් හ්ම් "

සෝහී ටෙශී එක්ක පහලට යනකොට ටේලා ඇවිල්ලා හිටියේ ටේ ඉතින් වෙනදා වගේම එයාගේ don't care type එකෙන් තමයි හිටියේ (😒)...!

"අනේ සෝහී මැනික ලස්සනයි එන්න එන්න අපි හිටියේ ඔයා එනකම් "

එහෙම කිව්ව ටේගේ අම්මා සෝහීව hug  කරා සෝහීත් එයා එක්ක ලස්සනට හිනා උනා.

"හරි එහෙනම් අපි cake කපමු නේද "

"හරි එහෙනම් "

සෝහී cake එක තියෙන table එක ගාවට ගියා ගිහින් එතැන තිබුනු චූටි පිහිය අර ගත්තා.

"Happy Birthday to u"
"Happy Birthday to u"
"Happy Birthday dear Sohi "
"Happy Birthday to u"
(👏🏻👏🏻👏🏻👏🏻)

සෝහී ඒ විශ් එකත් එක්කම ඉටිපන්දම නිවලා කේක් කැපුවා කේක් කපලා හැමොටම කේක් කැව්වා.ඒත් වැඩේ කියන්නේ ටේට කවන්න යනකොටම ටේට call එකක් ආවා(🙄😁)දුකයි (😂)

"සෝහී දුව මේක මගෙන් පොඩි  තෑග්ගක් ඔයාට "

"අනේ uncle "(🥺)

"කෝ ඉතින් ගන්න මේක ඔයාට වටින දෙයක් වෙයි "

namjoon එහෙම කියලා හරි ලස්සනට pack ,කරපු box එකක් සෝහීගේ අතට දුන්නා ...ඉතින් මෙහෙම හැමෝම සෝහීට තෑගි දුන්නා,දැන් ටේගේ වාරේ ,

"සෝහී මේක මගෙන් ඔයාට "

ටේ ලාවට හිනා වෙලා සෝහීගෙ අතට ලොකූ tedy bear කෙනෙක් දුන්නා ලොකු කිව්වට ලොකුම නෑ හැබැයි ටිකක් ලොකුයි සෝහීට මාරම සතුටුයි (🧸)

||ѕтяαωвєяяу  ℓσνє ||°ктн°𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓Where stories live. Discover now