13 th Chapter 🍓✨

236 17 2
                                    


2 months later !

මාස 2ක් ගෙවීලා ගියේ ටේසෝහී ආදර කතාව පවුල් දෙකෙ අයත් දැනගන්න ගමන්ම පවුල් දෙකෙන්ම කිසිම ප්‍රශ්නයක් ආවේ නැත්තේ එයාලගේ relationship එක ඒ අයත් උවමනාවෙන් බලන් හිටපු දෙයක් වගේ නිසා.ජිමිනුත් ගොඩක් සතුටු උනේ ටේ එයාගෙ මස්සිනා වෙන නිසා ඒ වගේම සෝහීට ටේ හුගක් ආදරේ කියලා දැනුනු නිසා.මේත් එක්කම ජිමින්ට ටෙශි ගැන පොඩි ආදරයකුත් හිතේ දලු දාන ගමන් හිටියේ .කොහොමෙන් කොහොමහරි lee jun je කොරියාවට එන දවසත් ලං උනා .

11.00AM

"good morning V "

"good morning jk"

"lee jun je පව් කියලත් හිතෙනෝ"

ටේ කිව්වෙ කට කොනේ Smirk 😏එකකුත් දාන ගමන් .

"ඌ උගෙ පව් වලින් අද නිදහස් වෙනවා "

"ම්ම් කෝ මේ ජිමින්,  නැන්දා දැන් එන්න ඕනේනේ "

"ඒවී ඒවී "

මේ ඩබල මේ වෙලාවේ හිටියෙ jun je ඊයේ කොරියාවට ආවම නැවතීලා ඉන්න hotel එක මේක කියලා park see jin ගෙන් දැනගත්ත නිසා.

45 seconds later !

"යමුද එහෙනම් ඇතුලට "

ජිමින්,යූරා,ටේ,ජන්ග්කුක් ඔක්කොම හිටියේ jun je ගෙ room එක ඉස්සරහා .

"යමූ "

extra key එකෙන් දොර ඇරපු ජේකේ ඇතුලේ ඉන්න කෙනා දැකලා ආපව් දොර වැහුවේ ඇතුලේ ඉන්න දෙන්නත් confused කරවලා.

"මොකො යකෝ යකෙක් දැක්කා වගේ යමන් ඇතුලට "

"මේ...මේ "

"එහාට වෙයන් "

ටේ ජේකේවත් තල්ලු කරන් ඇතුලට ගියාම එයාටත් දැක්ක දේ නිසා ඇති උනේ shock එකක් ,අනිත් තුන්දෙනත් ඇතුලට ඇවිත් ඇතුලේ jun je එක්ක ඉන්න කෙනා දැකලා හොදටම shock උනා.

"ටේ ඔයා මෙහෙ "

ඒ කෙනා හිනාවෙලා එහෙම ඇහුවම ,

"සෝහී තමුන් මොකක්ද කරන්නෙ ආහ්හ් මට කියනවා තමුන්ට මොකක්ද මේ මනුස්සයා එක්ක තියෙන සම්බන්ධය සෝහී තමුන් දන්නවද මේ පාහර.. ආහ්"

ජිමින් සෝහීට බැනගෙන බැනගෙන යනකොට එතන හිටිය කවුරුත්ම සෝහී ජිමින්ට කම්මුල් පාරක් ගහයි කියලා හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇති ..

||ѕтяαωвєяяу  ℓσνє ||°ктн°𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓Where stories live. Discover now