19 th Chapter 🍓✨

69 5 0
                                    

පැය භාගයකට පස්සෙ.....

theater එකෙන් එලියට ආපූ doctor කෙනෙක් ,

"සෝහීගේ family එක "

"ඔව් doctor කො-කොහොමද සෝහීට "

ජිමින් එහෙම ඇහුවම doctor serious මූනක් හදාගෙන ,

"ඇත්තටම අපි එයාට blood දුන්නා ඕනේ කරන but එයා තාමත් ඉන්න situation එක හොද නෑ තාමත් එයා ඉන්නේ danger situation එකේ so අපිට පුලුවන් ඔක්කොම කරා කොටින්ම කිව්වොත් තාම එයාව  ward එකට දාන්නත් බෑ අපිට "

doctor එහෙම කියද්දී මින්හී මහත්මිය,

"මොකක්ද කියන්නෙ අනේ දෙවියනේ මගේ දරුවා ,අනේ මහත්තයා බලන්නකෝ ,ජිමින් ලොකු පුතා දෙයිය...

මින්හී මහත්මිය දෝහියුන්ග්ටත් ,ජිමින්ටත් එහෙම කිය කිය අඩද්දී ආපව් faint උනා ලීසා ආපව් සැරයක් මින්හී මහත්මිය වාඩී කරගෙන මින්හී මහත්මිය තුරුල් කරගත්තා,

"doctor එතකොට ම-මගෙ යාලූවා ටේහියුන්ග් ඇයි එයා ගැන මුකුත් නොකියන්නේ ඒ-එයාට කොහොමද "

"ඇත්තටම එ...

doctor doctor ඉක්මනින් එන්න අර patient ට අමාරුයී .

ජිමින් අහපු ප්‍රශ්නයට doctor උත්තර දෙන්න ගියත් බැරිඋනේ nurse කෙනෙක් හදිසියේම කතාකරපූ නිසා.

ඒ වෙන කිසිම දෙයකට නෙවෙයි ටේහියුන්න්ගේ heart beat එක එන්න එන්න අඩු වෙන නිසා ,

ඩොක්ටර්ස්ලා ටේහියුන්ග්ට current එක අල්ලන්න අන්තිමට තීරනය කරා දෙපාරක්ම current එකට ඇලුවත් ටේගෙ heart beat එකෙ වෙනසක් නැති වෙද්දී ,

ඩොක්ටර්ස්ලා තුන්වෙනිපාරත් current එක ඇල්ලුවා.

ඒත්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

වාසනාවකට වගේ ටේ ඒකට react කරා ..ඉක්මනින් ටේට treats කරපූ doctors ලා ටේව අවදානම් තත්වයෙන් බේරගන්න පුලුවන් හැම දෙයක්ම කරා.

2 weeks ago!!!♡

"මේක බොන්න ටේ නැත්නම් කොහොමද ඔයා හොද වෙන්නේ "

ටේට සුප් එකක් පොවන ගමන් හිටිය ටේගේ අම්මා සොෆී එහෙම කියද්දී,

"අම්මා මගේ කෙල්ලට ආපව් කවදාවත් ඇවිදින්න බැරිද කියන්නකෝ "

ටේ එහෙම අහද්දි සොෆී,

||ѕтяαωвєяяу  ℓσνє ||°ктн°𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓Where stories live. Discover now