" සූබින්! කරුණාකරලා ඔය කරන්න යන වැඩේ නවත්තන්න! තමුන් හදන්නෙ අපි හැමෝමව අමාරුවෙ දාන්නද? "
" නෑ ඔම්මා..... අපි කොච්චර කල් බලන් හිටියද? මං හදන්නෙ සාධාරණ-- "
" ඔය හොඳටම ඇති. ගෙදරින් එළියට අඩියක් තියන්න හිතන්නවත් එපා.. "
" මියන්හේ ඔම්මා.. මාව නවත්තන්න එපා.. ගෙදර ආවම ඔයා මට ඕනි දඩුවමක් දෙන්න.. අද මං මේකෙ දෙකෙන් එකක් බේරගෙන එන්නෙ.. "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.Police Headquarters, Seoul
" මොකාද ඔය කෑගහන්නෙ? මේ...... පොඩි එකෝ, ඔහේ හිතුවද ඕනි ඕනි විදිහට පිස්සු කෙලින්න මේක නාඩගම් මඩුවක් කියලා? "
" මට තමුසෙලගෙ ලොක්කව හම්බවෙන්න ඕනි.. මේ දැන්ම! "
" ඒකට වෙලාවක් කලාවක් තියෙයි. එයා මේ වෙලාවෙ important meeting එකක ඉන්නෙ.. තමුසෙගෙ details දීලා ඔතනින් ඉඳගෙන ඉන්නවා.. "
" මේ මිස්ටර්, මේ දැන්ම! එයාව හම්බවෙන්න ඕනි.. මට බලන් ඉන්න බෑ.. "
" ඉන්න බැරිනම් යනවා! "
සූබින් ඔෆිසර්ව තල්ලු කරගෙන ඇතුළට යන්න හැදුවා.. ඔෆිසර් සූබින්ගෙ කොලර් එකෙන් ඇදලා අරන් එළියට තල්ලුකරා.. සූබින් කෑගහගෙන ආපහු ඇතුළට එන්න හැදුවා..
" මොකද්ද මෙතන වෙන්නෙ!? "
ෆ්ලෝ එකේ එහා කෙළවරේම කැබින් එකෙන් එළියට ආව හැඩිදැඩි පොලිස් නිලධාරියෙක් වාද කරන දෙන්නා දිහා දවා අළුකරන බැලමක් හෙලුවා..
Kim Namjoon
IGP
.
." සර්, මේ පොඩි කොල්ලෙක්. මුගෙ වයසට-- "
" සූබින්, එන්න ඇතුළට.. ඔෆිසර් කන්ග්, ඔය ළමයට එන්න දෙන්න.. "
.
.Choi Soobin
YOU ARE READING
⛓️The Hidden Mafia King VS The Secret Agent🖤 [Taekook]🔞 [Onhold/Under Editing]
Fanfiction#සිංහල A guy who is an actor, a model and a businessman but who is the hidden mafia king falls in love with a secret agent. 🔫 x ☠️ TK 🔞 Smut warning! Covers by @Czish_77