දවසේ වැඩ ටික ඉවර කෙරුව සූජින් අපාට්මන්ට් එකට ආව ගමන්ම වොෂ් එකක් දාලා ටිකක් රිලැක්ස් වෙන්න හිතාගෙන සෝෆා එකට පැන්නා.. එතකොටම එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.. සූජින් caller ID එක බලලා ගනන් නොගෙන හිටපු නිසා පිට පිටම කෝල්ස් එන්න ගත්තා.. කෝල්ස් එන එක නැවතිලා ටික වෙලාවකින් එයාට මැසේජ් එකක් ආවා.. සූජින් චැට් එක ඕපන් කරා..
හොඳ හිතින් ලීසව අතාරිනවා..
සර්?
මට එකම දේ ආයි කියන්න තියන්නෙපා කිම් ජියා!
ඒත් මං කොහොමද?
තමුසෙ ඒකිව අතෑරියෙ නැත්තං ඒකිට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි! තමුසෙ මගෙ විතරයි.. ඒක හොඳට මතක තියාගන්නවා.. ⚠️️
සූජින් ඒ වෙලාවෙම චැට් එකේ ss එකක් ගහලා ජන්ග්කුක්ට යැව්වා..
Perfect! අපිට ඕනි විදිහටම වැඩේ වෙනවා.. ඔහොම යං..
සර්, මෙහෙම ගියොත් V ලීසට මොනාහරි කරන්න බැරිකමකුත් නෑ..
No need to worry about that.. මං ඒකටත් කරන්න ඕනි දේ දන්නවා.. මං කියනකන් ඔයාට තියෙන්නෙ Vව තව තව ඇවිස්සෙන විදිහට වැඩ කරන එක විතරයි..
ඕකේ සර්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
." ජියා, මේ ටික සර්ගෙ ටේබල් එකෙන් තියන්න.. "
" ඕකේ...... "
සූජින් ෆයිල්ස් ටික තියලා ආපහු යන්න හැරෙනකොට V කැබින් එකේ දොර හරස් කරගෙන ඉන්නවා දැක්කා.. සූජින් ශේප් එකේ එතනින් යන්න හැදුවත් ඊට වඩා ඉක්මන් වුණ V එයාව ඇදලා අරන් ටේබල් එක උඩින් ඉන්ඳවලා කකුල් අතරට ඇවිත් පිස්සුවෙන් වගේ කිස් කරන්න ගත්තා..
සූජින් Vව තල්ලු කරන්න හදන තරමට V තමන්ගෙ ග්‍රහණය එන්න එන්නම වැඩි කරා.. කරන්න දෙයක් නැතිකමට සූජින් දඟලන එක නවත්තලා ටික වෙලාවක් එහෙමම හිටියා.. සූජින්ගෙ තොල් ලේ රහ වෙනකම්ම ඉරුව V සූජින්ගෙ බෙල්ලට පාත් වෙලා බෙල්ලෙ හැමතැනම වගේ උරන්න ගත්තා.. සූජින් කාගෙන හිටියා..
VOCÊ ESTÁ LENDO
⛓️The Hidden Mafia King VS The Secret Agent🖤 [Taekook]🔞 [Onhold/Under Editing]
Fanfic#සිංහල A guy who is an actor, a model and a businessman but who is the hidden mafia king falls in love with a secret agent. 🔫 x ☠️ TK 🔞 Smut warning! Covers by @Czish_77