Chapter 01 හඳුන්වාදීම

100 7 0
                                    

සංසාර ගමනේ ඔබව පතා ආවත්
අහිමි මම මගේ සතුට පසක් කර
දුරින් සිට ඔබේ සතුට බලා සැන
සෙන්නම් මම ......

Hii 👋 මගේ නම නිශා, හැබැයි මාව දන්නැති අය මාව දන්නෙ Leo කියලා.
මට අවු. 16, මං ඉන්නෙ ............. girls' college එකක

මං ගැන කිවුවොත් ඉතිං,  ඉතා දඩබ්බර martial arts 🥋 ජිවිතය කර ගත්, ඉස්කෝලෙ ගුරුවරුන්ගේ හිත දිනාගත් Love කරන්න ආස නැති, අනුන්ගෙ love ❤ගැන හොයන ආතල්  එකේ ඉන්න පොරක්(  Tomboy කිව්වොත්නිවැරදි  )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ගැන කිවුවොත් ඉතිං, ඉතා දඩබ්බර martial arts 🥋 ජිවිතය කර ගත්,
ඉස්කෝලෙ ගුරුවරුන්ගේ හිත දිනාගත්
Love කරන්න ආස නැති, අනුන්ගෙ love ❤
ගැන හොයන ආතල් එකේ ඉන්න පොරක්
( Tomboy කිව්වොත්නිවැරදි )

( අවුරුදු 2 පෙර )

හැබැයි දවසක් එයා නිසා මගේ ජිවිතෙම
වෙනස් වුණා.
මං හැමදාම හොරෙන් එයා දිහා බලන්න
ගත්තා, හැබැයි ඒ සතුට තිබ්බෙ ටික දවසයි.
එයා ඉස්කෝලෙන් out වුණාට පස්සෙ අයෙ එයාව මට දකින්න ලැබුනෙ නෑ
ආතල් එකෙ හිටිය මං
Serious කෙනෙක් වුණා.
හැමදාම එයා ගැන හිතන්න ගත්තා.

( වර්තමානය)

මං තාම ඒ ඇස් හොයනවා........?

Hi guys this is my first story

What do you think about this

Please comments ❤











       My Hidden Love 🖤💐 (Gl) Sinhala Nonff Where stories live. Discover now