chapter 02

81 6 0
                                    

ඉස්සෙල්ලම එයාට මට හම්බ වුණ හැටි කියන්නම්කෝ

( අතීතය grade 9 )

අම්මො ඇත යාන්තං එනවා 🥲
වාංග වාංග ...

මොකද බං බෙරිහන් දෙන්නෙ ?
මෙ එනවා 🏃‍♀️

අම්මේ එකේක් නම් ආවා, කෝ අනිකා මැරිලා ද ?

මං හිතුවෙ එන්නෙ නැතිවෙයි කියලා

මොංගල් ද ඩාලිං,

හීනි හී....

Bell 🔔

යමං පන්තියට
දන්නවනෙ උදෑසන දේශනාව අහන්න වෙයි 🗣👩‍🏫

අඩො කෝ බං අරකි

ඔබ හිතුවද මං එකිගෙ ගෙදර ඉදන් එන්නෙ කියලා

Sorry ඉතිං

Excuse me madam.....

දැන්ද ලමයෝ පන්තියට එන්නෙ

ඒ මේ මගෙ දිව්‍ය ඤාණයේන් කියන්න ද
ඔය කවුද කියලා.🤭 😏

Sorry madam, Principle madam

හරි හරි ගිහින් ඉඳගන්න

😁😁😁

කාලය ගෙවි යනවා. පන්තියෙ ළමයි විවෙක කාලය පැමිණෙන තුරු ඇගිලි ගනිමින් සිටි....

******

Hii guys
See you next episode


       My Hidden Love 🖤💐 (Gl) Sinhala Nonff Where stories live. Discover now